මොකද්ද සිංහළු මේ වෙන්නේ..
ඔන්ටර්පර්නෝ එකට යන වාරයක් පාසා ඩිප්‍රේෂන්.. මූ ගේකුත් ගහලනේ.
ඈහ්.. BMW එකක් පදින්නේ කොළුවා... දැන් ඉතින් කියාපල්ලා ඕකේ 96k ඉන්නවා 40ක් වගේ තමයි රඟන්නේ කියලා... 
කොහොමද බන් මෙහෙම හම්බ කරන්නේ? හනේ මන්දා බන් කවදා ගොඩ යන්න ලැබෙයිද මන්දා..
සුහ පැතුම් සහෝ...


