එලකිරි වැසියනි. මේ මොකක්ද ? Any idea what is doing ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    කටහඩ නිකන් අනුර කුමාර වගේ
    අතේ තියෙන ගැජට් ගොඩ දැක්කම පව් කියලත් හිතුන මු මේ පුටුව උඩ මරා දැගලිල්ලක් දගලනවා කතා කරනවට වඩා
     
    • Haha
    Reactions: aravinda86

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280
    113
    walalu godak dalane ban
    mahinda lokkage cousin da ?
    ඔය ඕරා වළලු. ගොඩක් මිනිස්සු අන්දන උන් ඕකට ඇදගන්නව. ඔයින් එකක් ලක්ෂ 5කට වැඩියි ලක්ෂ 2කේ ඉදල කෝටිය පනින කන් ගනන් වලට ඔව්ව තියෙනව.