මම අද දැක්ක එකෙක්ට පොලිසි යන්න වෙලා බඩු වගයක් බාර දුන්නෑ කියල.
මට තියන ගැටලුව කම්පනි වල වැඩ කරද්දී සයින් කරපු ලියුමකින් හරි ඊමේල් එකකින් හරි කරන දෙයක් කරනන කට වචනෙට කරනන එපා කියනවනේ.
නීතිමය අවස්තාවකදී.
ඔය ලියුම් දීපු, ඊමේල් ගහපු අයට කියන්න පුලුවන්නේ
මේ ඊමේල් එක එව්වේ මම නෙමේ. මොකද මට උනත් ඕනම ඊමේල් ඇඩ්රස් එකකින් මේල් එකක් යවන්න පුලුවන් නිසා. රිප්ලයි ගන්න බැරි වෙන එක වෙනම දෙයක් ඒත් ටෙක්නිකලි ඒක තහවරු කරන්න පුලුවන් දෙයක් උසාවියේදි මට ඕන නම් [email protected] එකෙන් උනත් කට හරි මේල් එකක් ගහන්න පුලුවන්.
අනිත් එක ලියුම්. ඔය සයින් කරාට. ඌට කියන්න පුලුවන් මම සයින් කරේ නෑ මේක හොර එකක් කියල. එතකොට උබල කියයි එහෙම බෑ රස පරීක්ෂණයක් කරාම අහුවෙනව කියල. ඒත් බන් ඌ හිතාමතාම ඒක ගහන වෙලාවේ ටිකක් වෙනස් විදියට ගැහුවොත්. මොකෝ අපි ඕක කම්පයාර් කර කර ඉන්නවද? ඇගිලිසලකුනු දැන් ගහන්නෑනේ.
මැසෙන්ජර් වල, තව වට්ස් ඇප් ස්ක්රීන් ෂෝට් ගත්තත් ඒ ටිකමයි නම තිබ්බට උෟමයි කියල තහවරු කරන්න බෑ.
මම දන්නව public key encription වගේ යූස් කරල කරන්න පුලුවන් ඒත් ඒකත් ප්රැක්ටිකලි යූස් වෙන්නෑනේ. හොදම දේ වීඩියෝ සාක්ෂී ඒත් ඒවත් ප්රැක්ටිකල් නෑනේ.
නීතියන දන්න උන් පොඩ්ඩක් මේක පැහැදිලි කරපන් මේක ගොඩක් වැදගත් වෙයි මචං ගොඩක් අයට.

nathnm ithin registered post gedarat yawanna one letters