මෙරට පළමු ඇ.ඩො. බිලියනය ඉක්මවූ වත්කම් හිමි ව්‍යාපාරිකයා බවට ඉෂාර නානායක්කාර පත්වේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාරට අයත් LOLC සමූහ ව්‍යාපාරය මෙරට කොටස් වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන වත්කම් හිමි වූ පළමු ස්ථානයේ රැඳෙන සමාගම බවට ඊයේ දිනයේ (27) පත්විය.

    IN27-681x356.jpg

    ඒ අනුව ඊයේ (27 වැනිදා) දිනය අවසන් වන විට කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු සංගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනයක් හිමි සමාගම බවට LOLC සමූහ ව්‍යාපාරය පත්ව තිබේ.
    පෙරේදා (26 වැනිදා) දිනයේ ගනුදෙනු අවසානයේ කොටස් වෙළෙඳපොළේ අංක 3 ස්ථානයේ පසු වූ LOLC සමූහ ව්‍යාපාරය ඊයේ දිනයේදී එම ලැයිස්තුවේ අංක 1 සහ 2 ස්ථානවල රැඳුණු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ලංකා දුම්කොළ සමාගම අභිභවා යමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. ඒ අනුව LOLC සමූහ ව්‍යාපාරයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රුපියල් බිලියන 239 ඉක්මවා ගොස් තිබුණු අතර එය සමස්ත වෙළෙඳපොළෙන් 6% ඉක්ම වූ වටිනාකමක් විය. එසේම ඊයේ (27 වැනිදා) LOLC හි කොටසක මිල රුපියල් 505ක් ලෙසින්ද වාර්තාගත අගයක් ලකුණු කළ බව අරුණ පුවත්පත වාර්තා කරයි.

    ඊයේ (27 වැනිදා) දිනයේ ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශිත ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල 198.24ක් වූ අතර එම අගයට අනුව LOLC සමූහ ව්‍යාපාරයේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ඉක්මවීය.

    මේ අතර 2020 වසර ආරම්භයේදී ඉෂාර නානායක්කාර මෙරට අංක එකේ ධනවතා ලෙසින් නම් කෙරුණු අතර කාම්බෝජියාවේ සිදුකෙරුණු ඩොලර් මිලියන 603ක ආයෝජනයක් ඊට හේතු විය.
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මුන් දිගට හරහට තරග කර කර ඉන්නවා. උතුරු නැගෙනහිර ගොවියෝ අස්වනු පාලු වෙලා බැංකු ණය ගෙවාගන්න බැරුව එල්ලිලා මැරෙනවා.. අනේ නොදකින් මෙහෙමත් ධනවාදයක්මෙහෙම තරග කලාට කමක් නෑ කවදාවත් මැරෙන්නේ නැත්තම්.. :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,899
    1
    56,916
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "

    මෙරට පළමු ඇ.ඩො. බිලියනය ඉක්මවූ වත්කම් හිමි ව්‍යාපාරිකයා බවට ඉෂාර නානායක්කාර පත්වේ​

    "
    wrong title
    උගෙ ශෙයාස් වල වටිනාකම නෙවෙයි නේද මේ කියන්නෙ?
     
    • Like
    Reactions: shenat and fdk

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    me yana widihata BIL ekat JKH pass karai wage. dekama ishara ge ne
    "

    මෙරට පළමු ඇ.ඩො. බිලියනය ඉක්මවූ වත්කම් හිමි ව්‍යාපාරිකයා බවට ඉෂාර නානායක්කාර පත්වේ​

    "
    wrong title
    උගෙ ශෙයාස් වල වටිනාකම නෙවෙයි නේද මේ කියන්නෙ?

    ehema tama elon musk la, jeff la wat rank karanne..
     
    • Like
    Reactions: ජොසී

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    කාම්බෝජියාවේ ලැබුණු සල්ලි Brazil වල invest කරන්න යන්නේ.
     
    • Wow
    Reactions: TechnWeb

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,915
    17,559
    113
    Nowhere
    අසරන මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නොත් නරකද මහත්තයෝ. මැරෙනකොට ගෙනියන්නද ඔච්චර හම්බු කරලා
     
    • Haha
    Reactions: ජොසී

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,818
    9,519
    113
    harry jayawardana ge networth eka balapanko. muta vada vadi.

    Net worth: US$ 2.7 billion (2020)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මුන් දිගට හරහට තරග කර කර ඉන්නවා. උතුරු නැගෙනහිර ගොවියෝ අස්වනු පාලු වෙලා බැංකු ණය ගෙවාගන්න බැරුව එල්ලිලා මැරෙනවා.. අනේ නොදකින් මෙහෙමත් ධනවාදයක්මෙහෙම තරග කලාට කමක් නෑ කවදාවත් මැරෙන්නේ නැත්තම්.. :lol::lol::lol:
    ඒක උංගේ මෝඩකම. වවන්න කියන බෝග වවන්නේ නැහැ. දාන්න කියන විදියට පලිබෝධ, පොහොර දාන්නේ නැහැ. කරන්නන් වාලේ කරනවා.

    "

    මෙරට පළමු ඇ.ඩො. බිලියනය ඉක්මවූ වත්කම් හිමි ව්‍යාපාරිකයා බවට ඉෂාර නානායක්කාර පත්වේ​

    "
    wrong title
    උගෙ ශෙයාස් වල වටිනාකම නෙවෙයි නේද මේ කියන්නෙ?
    උගේ shares වල වටිනාකම උගේ වත්කමක් නේ මනුස්සයෝ.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    අසරන මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නොත් නරකද මහත්තයෝ. මැරෙනකොට ගෙනියන්නද ඔච්චර හම්බු කරලා
    minissu diyunu wenne godak mahansi wela samahara diyunu minissu patta kattak kala thamai diyunu wenne godak aya nagitinne ude pandara nidaganne 1ta 2ta habai oya godak asaranai kiyana duppath minissu kisima effective wadak karanne na job hoyanne 8- 5 wada karanne nathnam rajaye job hoyanawa free time eka wadi karaganna ehema minissunta udau kala kiyala kisima wadak na udau kala yuthu pirisak innawa na kiyanne na amaruwen diyunuwenna porabadala corona case eka nisa watunu minissu sewakayinta padi gewaganna bariwa gewal dorawal wikunanna una minissu ona tharam innawa a minissu kana katta danne a minissu witharai hamoma dakkinne salli paththa witharai
     
    දියුණු වෙනකොට තේරෙනවා, දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න හොඳ නැහැ කියලා. උදව් කරන්න ඕන, දියුණු වෙන්න ගේමක් ගහන මිනිස්සුන්ට කියලා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මුන් දිගට හරහට තරග කර කර ඉන්නවා. උතුරු නැගෙනහිර ගොවියෝ අස්වනු පාලු වෙලා බැංකු ණය ගෙවාගන්න බැරුව එල්ලිලා මැරෙනවා.. අනේ නොදකින් මෙහෙමත් ධනවාදයක්මෙහෙම තරග කලාට කමක් නෑ කවදාවත් මැරෙන්නේ නැත්තම්.. :lol::lol::lol:
    JVP Thinking Pattern:unsure:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,899
    1
    56,916
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    me yana widihata BIL ekat JKH pass karai wage. dekama ishara ge ne

    ehema tama elon musk la, jeff la wat rank karanne..

    ඒක උංගේ මෝඩකම. වවන්න කියන බෝග වවන්නේ නැහැ. දාන්න කියන විදියට පලිබෝධ, පොහොර දාන්නේ නැහැ. කරන්නන් වාලේ කරනවා.

    උගේ shares වල වටිනාකම උගේ වත්කමක් නේ මනුස්සයෝ.

    මේ කියල තියෙන්නෙ උගෙ ශේයාස් වල වටිනාකම නෙවෙයි. කොම්පැනියෙ total market capitalization කියන එක.

    මස්ක්ට තියෙන්නෙ 21% වගෙ ශෙයාස්. කොම්පැනිය බිලියන 800ක් වෙද්දි මස්ක් ගෙ වටිනාකම බිලියන 200 වෙන්නෙ ඒකයි