#SriLankaCan❤️

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,817
    8,144
    113
    144306227_10224412935254287_3685612388866384641_n.jpg


    නදිනි ප්‍රේමදාගෙන් උස්සපු photo එකක්...
    මේකේ ඉන්න නදිනි ප්‍රේමදසගෙන් වැඩක් නෑ..
    ඈතින් පේන background එක බලන්න.
    පලවෙනි වතාවට බලද්දි හිතුනේ වෙන රටක් කියලා...
    එක්තරා පුද්ගලයෙක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට හිටපු කාලේ කරපු දේවල් වල output.
    2025 වෙද්දි තව රටේ ගොඩාක් පැති මේ වහේම වෙනස් වෙයි.
    ඒවා දරාගන්න අමාරු අයට දහසක් දේවල් කියන්නත් තියේවි.
    කුහක මිනිසුන්ගේ කකුල් මාට්ටු නින්දා අපහාස මැද මේ රට ඉස්සරහට යනවා
    🙏
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,779
    3,708
    113
    ජේආර් අමෙරිකාවට කිට්ටු වෙනකොට කිව්වා යැංකිඩිකී මේක අමෙරිකන් කොලණියක් කරන්න හදනවා කියලා.
    ඉංදු ලංකා ගිවිසුම ගහනකොට කිව්වා මේක ඉංදියාවේ ප්‍රාන්තයක් වෙන්වා කියලා.
    දැං කියනවා චීන කොලනියක් වෙනවලු....බල්ලො හැමදාම බුරනවා... තවලම හෙමින් හෙමින් ඉස්සරහට යනවා...
    😁
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,326
    113
    Concreate building dekala, rata issarahata yanawa kiyanna tharam bayyo moda da?
    mma dkina deyk bn... oya concrete building rajayen ghnne nha... private un invest krnne... un kwadawath athal ekt loss wenna invest krnne nha.. e kiyanne rata issrhata ynv bn...

    hbai pahala panthiya udata genna krna dewlnm madi kyl penv...
     
    • Like
    Reactions: castellain

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,939
    113
    ජේආර් අමෙරිකාවට කිට්ටු වෙනකොට කිව්වා යැංකිඩිකී මේක අමෙරිකන් කොලණියක් කරන්න හදනවා කියලා.
    ඉංදු ලංකා ගිවිසුම ගහනකොට කිව්වා මේක ඉංදියාවේ ප්‍රාන්තයක් වෙන්වා කියලා.
    දැං කියනවා චීන කොලනියක් වෙනවලු....බල්ලො හැමදාම බුරනවා... තවලම හෙමින් හෙමින් ඉස්සරහට යනවා...
    😁
    හෙමින් යන්නෙ හයියෙන් යන්න බැරි නිසා නෙවෙයි. ඉස්සරම ඉන්න එකාට හයියෙන් යන්න ඕනි කමක් නැති එකට.
     
    • Like
    Reactions: hasithayad

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mma dkina deyk bn... oya concrete building rajayen ghnne nha... private un invest krnne... un kwadawath athal ekt loss wenna invest krnne nha.. e kiyanne rata issrhata ynv bn...

    hbai pahala panthiya udata genna krna dewlnm madi kyl penv...
    eeka thamay ratak diyunu wenawa kiyanne, ratak develop wenawa kiyanne. lankawe exports wedi wenna oni, GDP wedi wenna oni, health facilities, education ...etc wedi wenna oni,
    oya building gehuwa kiyala rata issarahata yanne ne, invsetors la nikam invest karanne nehe ne,
     
    • Like
    Reactions: pavanruka

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම හැමදාම කියනවනේ, අපේ රටේ ඉන්නේ අවුරුද්දෙන් රටවල් වෙනස් වෙනවා කියලා හිතන් ඉන්න මෝඩයෝ. ලංකාව වෙනස් වෙනවා. ආර්ථිකය හොඳ වෙනවා නරක වෙනවා ආණ්ඩු මාරු වෙනවා සාමාන්‍ය දේවල්. නමුත් ලංකාවේ රටක් වශයෙන් දියුණු වෙන්න අවශ්‍ය ගොඩක් දේවල් තියෙන රටක්. විශේෂයෙන්ම පොඩි රටක් මුහුදෙන් වට වෙලා තියෙනවනම් ඒ රට දියුණු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ප්‍රධානම හේතුව මුහුද. ලෝකේ මිල අඩුම ප්‍රවාහන සේවය තියෙන්නේ මුහුදේ. ලෝකේ දුප්පත්ම රටවල් land locked. බොහොම සුළු ප්‍රමාණයක් තමයි දියුණු. මොකද ඒ රටවල්වලට ආනයනය මිල අධිකයි. අපනයනය මිල අධිකයි. ලංකාව 2030 වගේ වෙද්දී සෑහෙන මට්ටමකට දියුණු වෙනවා දේශපාලකයෝ මුකුත්ම නොකරත්. යුද්දේ, කැරලි තිබ්බේ නැත්තන් අද අපි අඩුගානේ මැලේසියාවට හරි වඩා දියුණු රටක්.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    What about the rest of it. The flip side?
    This is the same as Rajapaksas H'tota port, cricket stadium and other untimely constructions which have got this country in this debt trap. Your dream is fine but there's a hell of a lot of work which has to be given priority at this moment bro. :no:
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    Big buildings doesn’t give anything to people of the country. we can be happy if those buildings owned by lankan businesses but unfortunately that’s not the case.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක පුද්ගල ආදායම වැඩි උනාද?
    බදුබර අඩු උනාද ?
    ජීවන තත්වය උසස් උනාද?
    වසවිස නැති කෑම කන්න තියෙනවද?

    සංවර්ධනයේ තේරුම් දන්නවද උඹ?

    මොන පකේ කතාවක් ද බං උබ කියන්නෙ. ඉඩම් ටික චීනෙට විකුනන්න කියපන් තවත් ලස්සන බිල්ඩින් හැදෙයි. ගෙවාගන්න බැරි තරම් ඩොලර් මිලියන ගනං නය අරං ෆ්ලොටිං මාර්කට් නෙලූම් පොකුණු වගේ පුකවල් හැදුනට වැඩක් නෑ. ඕවා වැදගත් දේකට ආයොජනය කරනිනෙ නැතිව.
     
    • Like
    Reactions: u_make_me_sick_