වාහන විදුරු මත වතුර නොරැදීමට???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මචන්, තද වැස්සක වාහන පදවනකොට side mirrors මත වතුර රැදෙනවා කියන්නේ මල වදයක්නේ.. ඔයාල ඒකට මොකක්හරි විසදුමක් යොදන තියනවද. ඒ සදහා වෙලදපොලේ තියන විසදුම් දෙකක් තමයි වීදුරුව මත වතුර නොරදන ස්ටිකර් එකක් ඇලවීම හා විරුරුවට වතුර නොරදන ආලේපයක් තැවරීම. මේ දෙක කවුරුහරි කරලා තියනවද ? ප්‍රතිපල කොහොමද ?

    1.
    1611973671358.png


    2.
    1611973700849.png
     
    • Like
    Reactions: hodakolla

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Rain-X මේක හොදයි දැන් ලංකාවේ හොයාගන්න නැනේ
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    RainX මම පාවිච්චි කලා අවුරුදු ගානක්. කිසි ප්‍රශ්ණයක් නෑ. එක බෝතලයක් සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. එක පාරක් ගෑවම, අයේ වාගනේ full wash එකක් දානකල් තියෙනවා.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    RainX මම පාවිච්චි කලා අවුරුදු ගානක්. කිසි ප්‍රශ්ණයක් නෑ. එක බෝතලයක් සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. එක පාරක් ගෑවම, අයේ වාගනේ full wash එකක් දානකල් තියෙනවා.
    සාමාන්‍ය වැසි වලදී ඕක එච්චර effect එකක් නැද්ද?
    Highway යන්න ඕනද? Videos දැකල තියෙනව විතරයි.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    සාමාන්‍ය වැසි වලදී ඕක එච්චර effect එකක් නැද්ද?
    Highway යන්න ඕනද? Videos දැකල තියෙනව විතරයි.

    RainX වලින් වැඩ දෙකක් කෙරෙනවා.

    1. සාමාන්‍ය වැස්සකදි wiper එක නොදා වුනත් යන්න පුළුවන්. වතුර බිංදු රැඳෙන්නේ නෑ
    2. Rain acid නිසා, wiper එක දැම්මත් නිකන් මීදුම වගේ පේනවා වීදුරුවේ. ඒක අයින් වෙනවා.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER