අපිට විශාල ශබ්ධයක් ඇසුනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    143246880_202921554902741_8707038179276157174_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු හිතාගෙන ඉන්නෙ උන් චන්දෙන් පැරදුනේ කැලනියෙ ධාතු ප්‍රදර්ශනය නිසා කියල, උබල වගේ ගොන් බඩු ඉන්නකන් බන් 2083 වත් දිනාගන්ඩ වෙන්නෙ නැ..

    තමන් පැරදුනේ ඇයි කියල හොයල ඒවට පිලියම් යොදාගන්නව වෙනුවට අනුන්ට මඩ ගහල තමන් සුදනො වෙන්ඩ හදනව,, අඩුම් ගානෙ මහින්දගෙන් වත් ඉගෙන ගනිල්ල...ඒ මනුස්සය පැරදිලා ගෙදර ගිහිනුත් ආයෙ දින්නෙ කොහොමද කියල හොයල බලලවත් ඉගෙන ගනිල්ල...
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366

    උට දෙන පෝස්ට් ඒක මේකෙ දාල ගානක් හොයාගන්නෙ උට පාඩුවෙ ඉන්න දියන් :cry::cry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උට දෙන පෝස්ට් ඒක මේකෙ දාල ගානක් හොයාගන්නෙ උට පාඩුවෙ ඉන්න දියන් :cry::cry:
    ඔය ගු ඇන් පි එක වෙනුවෙන් කඩේ යන්නෙ ගොන් බඩු මචන් ගොන්ම ගොන් බඩු.. අඩුම ගානෙ පැරදිලා ගෙදර ගිය මහින්ද ෆීනික්ස් කුරුල්ල වගේ නැකිට්ටෙ කොහොමද කියලවත් ඉගෙනගෙන තමන්ගෙ පක්ශයක් හරි තියෙන මොකක් හරි ආයෙ ජයගන්නෙ කොහොමද කියල බලනව වෙනුවට මේ ගොන් බල්ලො උදේ ඉදන් රෑ වෙනකන් ෆේක් සීයක් විතර හදාගෙන මඩ ගහනව, මේ හුත්තිල හිතාගෙන ඉන්නෙ උන් පැරදුනේ කැලනියයි හිරුයි දෙරණයි හින්ද කියල,හිතාගනින්කො මුන්ගෙ මොලේ පරිමාව......
     
    • Haha
    • Like
    Reactions: sakun11_wa and JBLs

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    ගු ඇන් පි ගොන් බඩු හිතාගෙන ඉන්නෙ උන් චන්දෙන් පැරදුනේ කැලනියෙ ධාතු ප්‍රදර්ශනය නිසා කියල, උබල වගේ ගොන් බඩු ඉන්නකන් බන් 2083 වත් දිනාගන්ඩ වෙන්නෙ නැ..

    තමන් පැරදුනේ ඇයි කියල හොයල ඒවට පිලියම් යොදාගන්නව වෙනුවට අනුන්ට මඩ ගහල තමන් සුදනො වෙන්ඩ හදනව,, අඩුම් ගානෙ මහින්දගෙන් වත් ඉගෙන ගනිල්ල...ඒ මනුස්සය පැරදිලා ගෙදර ගිහිනුත් ආයෙ දින්නෙ කොහොමද කියල හොයල බලලවත් ඉගෙන ගනිල්ල...

    පැරදිලා ආයේ ආපු එක ගැන හොයන්න කලින් පැරදුන එක හොයාගත්තා නම් ? 🤭