ඩෝ ස'

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    144639948_2894829640733337_9132897752464100328_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    https://www.facebook.com/Keerthi.tennakoon
    ගම සමඟ පිළිසඳර
    ‘මී මුරේ - රණමුරේ පාරක් කැපීමේ යෝජනාව‘ හා එනසාල් වගාවට නැවුම් වනාන්තරය ඉල්ලීම!
    මී මුරේ ‘ගම සමඟ පිළිසඳර‘ වැඩසටහනේ දී රක්ෂිතය මැදින් පාරවල් දෙකක් කැපීමට යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
    එයින් එකක් ‘මී මුරේ - රණමුරේ පාර‘ කැපීමය. මී මුරේ උපන්, පරිපාලන සේවයේ ඉහළ තනතුරක් දැරූ නමුත් රජයේ තනතුරු දරණ කාලයේ ගම දිහා නිකමට හැරිලාවත් නොබැලූ, අඩුම ගානේ තමන්ගේ දරුවන් වත් ලංකාවේ නැති අයෙකු මේ යෝජනාව පිටුපස සිටින්නේය. ඉහළම තැනක උපදේශකවරයෙකු වෙත යෝජනාවට කැන්වසින් යන අතර මේ වන විට යෝජනාව ඉදිරිපත් කරන්නට ‘නාට්‍ය හා රංග කලා පාඨමාලාව‘ පැවැත්වෙමින් ඇත. එපමණක් ද නොවේ. නකල්ස් රක්ෂිතය දෙකට තුනක හතරට වෙන් කරන මේ පාර කැපුවාම කලාපයට ආර්ථික සමෘද්ධිය ලැබෙනවා කියන්නේ ගස් මුදලාලිලා දෙන්නෙකි!
    මී මුරේ අයෙක් යෝජනාව ‘දුම්බර එනසාල් වගාවට ඉඩ දෙන්න සර්‘ ඉල්ලීමය. ජීරිස් වත්ත, ලූල්වත්ත පැත්තේ කණ්ඩායමක් මේ වැඩේට දැන් වේදිකාව හදයි. නකල්ස් රක්ෂිතයේ හෙක්ටාර 5000 ක ෆයිනස් වගාව තිබේ. රංගල, සුදුගල (මාතලේ රිවස්ටන්), අහුපිණිඇල්ල (දොළොස්බාගේ කඳුවල) ෆයිනස් වගාව මැද ඉතා හොඳින් එනසාල් වගාව සිදු කළ හැකි බව ආදර්ශ සහිතව ඔප්පු කොට ඇත. එනසාල් හදන්නටම ඕනෑ නම් දැනටමත් කරත්ත පාරවල් ඇති මේ ෆයිනස් වගාව අතර එනසාල් හැදිය හැකිය. එයින් ලැව් ගිණි ඇතිවීම පාලනය වනවා පමණක් නොව යටි වගාවක් ඇති වී ෆයිනස් වගාවේ ඇති විනාශය නැවැත්වීමට ද හැකි වන්නේය.
    එනසාල් වගාවට නැවත වරක් නකල්ස් රක්ෂිතය බිළිදීම කිසි ලෙසකින් හෝ සිදු නොකළ යුතු අපරාධයකි. මේ යෝජනාව පිටුපස සිටින්නේ දැන් අක්කර 17 ක එනසාල් වගාව සිදු කරන ව්‍යාපාරිකයෙකි.
    මේ වන සංහාරයට එරෙහිවන්නට සාම්ප්‍රදායික විපක්ෂයට හැකියාවක් නැත. එය සිදු වන්නේ නැතිවා පමණක් නොව මේ වන සංහාරයට අනුබලදීම පමණක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකිය.
    ජනාධිපතිතුමනි, මී මුරේ ජනතාවගේ ඉල්ලිම්වලට සංවේදීවිය යුතුය. නමුත්, යෝජිත මහා මාර්ග දෙකත්, එනසාල් වගා යෝජනාවත් තනිකරම තක්කඩි වැඩකි! ජනාධිපතිතුමනි, මේ තක්කඩියන්ට අසුවන්නට එපා!!
    රජිත් කීර්ති තෙන්නකෝන්


    145170383_10225778173345051_9191498999247432768_n.jpg

    ------ Post added on Feb 6, 2021 at 1:11 PM
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මෙකා නම් අමු පිස්සෙක්. මුට මොකද මුගේ ලමයි ඉන්නේ ඇමරිකාව නේ.
     
    • Like
    Reactions: tilvin-silva

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,326
    113
    දවසකට සැරයක් ත්‍රෙඩ් දෙක තුනක් ඔ්පන් කරනව. ජෙප්පො + ටොයියො + ස්වාධීන මතදාරීන්(ව්‍යාජ) ටික එකතු වෙනව. පාළු ගෙදර වළං බිඳිනව වගේ එකාට එකා අනං මනං කිය කිය අමුතුම ආතල් එකක්(නිකං අර දුක තුනී කරගන්නව වගේ) ගන්නව. බැලින්නම් එකම මූනු ටික හැමත්‍රෙඩ් එකකම.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    දවසකට සැරයක් ත්‍රෙඩ් දෙක තුනක් ඔ්පන් කරනව. ජෙප්පො + ටොයියො + ස්වාධීන මතදාරීන්(ව්‍යාජ) ටික එකතු වෙනව. පාළු ගෙදර වළං බිඳිනව වගේ එකාට එකා අනං මනං කිය කිය අමුතුම ආතල් එකක්(නිකං අර දුක තුනී කරගන්නව වගේ) ගන්නව. බැලින්නම් එකම මූනු ටික හැමත්‍රෙඩ් එකකම.

    ඒ අස්සේ බය්යෝ ඇවිල්ලා මේ විදියට shape එකේ දුක තුනී කරගෙන යනවා

    මොකද මේවට දෙන්න උත්තර නෑ නේ



    මේවා ඉතිං බය්යන්ට එන්න බැරුව පාලු වෙච්ච ගෙවල් තමා

    ඉස්සරනම් බය්යොත් උඩ පැන පැන වලන් බිංද
    කොහෙද මේ ස' ගේ චරිත දෙකක් නිසා බය්යන්ට යන එන මං නැති උනා නේ


     
    • Haha
    Reactions: tilvin-silva