Nudity Detector එකක්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,749
    1
    14,986
    113
    මම මේ දවස්වල පොඩි වැඩක් කරගෙන යනව. ඒක ඉමේජ් ශෙයාරින් සයිට් එකක්. ඒත් අව්ලක් තියනව. මට කාලයක් නෑ AI පාට් එකත් කරල ඒ. අයි මුල ඉඳන් ඉගෙනගෙන නියුඩ් ෆොටෝස් ඩිටෙක්ට් කරන ඒ.අයි එකක් හදන්න. මම කලින් කරලම නැති නිසා. මචන්ලා දන්න API තෲ වෙඩ කරගන්න පුලුවන් නියුඩිටි ඩිටෙක්ටර් සර්විස් එකක් දන්නවද? මට ඕනෙ යූසර් පොටෝ එකක් උප්ලෝඩ් කරද්දි ඒකෙ ලින්ගික අවයව පේනවනම් එවෙලෙම ඩිටෙක්ට් කරල හරි පස්සෙ වෙනම Service එකකින් ඩිටෙක්ට් කරල හරි ඒ Image එක බෑන් කරන්න./ නැත්තම් අප්ලෝඩ් වෙද්දිම Alert එකක් දෙන්න.

    මට ඕනෙ ෆ්‍රී එකක්. පේයිඩ් ඒවනම් තියනව.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Google service ekak thibba...image eka upload karama eke detail return karnawa..mata mathakai nudity detect kara eke...

    service eke name eka mathaka na,,,hoyala dannam..ubata puluwannam oya detail walin hoyala balapan..google eke :yes:

    Edit: Google Cloud Vision API :)

    https://cloud.google.com/vision#industry-leading-accuracy-for-image-understanding

    oya section eke thiyenawa Try the api kiyala ekak..ekata image ekak upload karala 'safe search' tab ekata yanna..ethana detect wenawa
     
    Last edited: