Crazy Fight on SL Road

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    වාහන එලවන් යද්දිනම් ඔයවගේ මල පනින වැඩ සිද්ද වෙනවා. පුලුවන් තරම් ඉවසන්න ඕන. ඉස්සරනම් රන්ඩුවට යනවා. දැන්නම් ඔලුව පාත් කරන් ඉන්නවා. ඔයවගේ මන්න පාරක් කා ගන්න ඕන නෑනේ වලියට ගිහින්... 🤔🤔🤔
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,476
    1
    14,537
    113
    සිවික් පොන්නය ලොකු ලයින් දාන්න ඇවිත් අරූගෙන් ගූ යන්න කනවා තව පොඩ්ඩෙන් :lol:
    Okage weredda. Pare yaddi minissu athin weradeem wenawa. api denaganna one iwasanna. Berima unoth ethule indan mokada oyi kiyala ahanawa. ethanin ehata one na
     
    • Like
    Reactions: Silentmind_001

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,077
    2,265
    113
    බයියෙක් වෙන්න ඇති. පහුගිය කාලෙ පාරෙ හිටපු නැති චන්ඩි දැන් ඉන්නව
    kiyanna ba.
    වාහන එලවන් යද්දිනම් ඔයවගේ මල පනින වැඩ සිද්ද වෙනවා. පුලුවන් තරම් ඉවසන්න ඕන. ඉස්සරනම් රන්ඩුවට යනවා. දැන්නම් ඔලුව පාත් කරන් ඉන්නවා. ඔයවගේ මන්න පාරක් කා ගන්න ඕන නෑනේ වලියට ගිහින්... 🤔🤔🤔
    aduwe inna eka hodai.
    සිවික් පොන්නය ලොකු ලයින් දාන්න ඇවිත් අරූගෙන් ගූ යන්න කනවා තව පොඩ්ඩෙන් :lol:
    aruta gahann athibbe bung.
    "Crazy fight"? This is a cats fight.
    LOL.
    මාත් හැබැයි පත කඩුවක් තියන් ඉන්නෙ කාර් එකේ.
    Policiyata mattu unoth case nadda?
    Yahapalana kale video ekak mata mataka vidiyata. :P
    2007.