Crazy Fight on SL Road

acryan

Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    වාහන එලවන් යද්දිනම් ඔයවගේ මල පනින වැඩ සිද්ද වෙනවා. පුලුවන් තරම් ඉවසන්න ඕන. ඉස්සරනම් රන්ඩුවට යනවා. දැන්නම් ඔලුව පාත් කරන් ඉන්නවා. ඔයවගේ මන්න පාරක් කා ගන්න ඕන නෑනේ වලියට ගිහින්... 🤔🤔🤔
    owa a time ekata only anthimata ohoma karala ekake marunoth aiyth oya thaparee deken wenne awurudhu ganaka hiree yanna wenawaa

    therumak nathi wada bung mehe un ekka owa karana eka
     
    • Like
    Reactions: DiazHub