මේ ෆෝන් එක ගත්ත මචන්ල ගාන අඩු හින්ද පොඩි පොඩි වැඩවලට කියල. බලාගෙන යනකොට මේ මගුල 3g නෙ. මම ගෙදර 4g wifi එකට කෙනෙක්ට් කරන්න හැදුව ගන්නෙ නෑ. ඊටපස්සෙ ලැප් එකේ කනෙක්ශන් එකෙන් ගන්න හැදුව අර බ්ලූටූත් ටෙදරින් කියන්නෙ එහෙම හරියන්නෙත් නෑ වගේ. දන්න කෙනෙක් ඉන්නවනන් කියපන්කො මේකෙ ඉන්ටර්නෙට් හදාගන්නෙ කොහොමද කියල?? බලපන්කො ඒකෙත් හැටි මටමයි වෙන්නෙ........
4G kiyanne ekak Wifi kiyanne wena ekak 
