දාඩිය දාද්දි උණුවතුර නාද්දි ඇගට ඉදිකටු වලින් අනිනවා වගේ දැනෙනවා බන් .
ඉස්සර දාඩිය දැම්මාම ඇගේ පොඩියට පලු දානවා විනාඩි 15කට වගේ, ඇගෙ රස්නෙ අඩු උනාම ඒක හොදවෙනවා. කාලෙට සැරයක් ඕක උනේ.
දැන් ඒක හොදයි. දැන් අනිනවා වගේ දැනෙනවා උණුවතුර නාද්දිත්
ඇයි බන් මේම වෙන්නෙ.
මට වෙලාවකට හිතෙනවා මගෙ ඇගෙ ලොකු එනර්ජි එකක් ස්ටොවෙලා තියනවාද කියලත්.
මම කතාකරන වේගෙත් වැඩී, ඇස්පිල්ලම් ගහන වේගෙත් වැඩී

Last edited: