Texas statewide power blackout for 4 days

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Independence Day එකේ වගේ blizzard එකක් ඇවිල්ල.අවුරුදු 100කින් ආපු සීතලම දවසලු ඊයෙ. ටෙක්සලුන්ට™ ගූ ගිහිල්ල heater ඔන් කරල. power grid එකට දරාගන්න බැරුව fail වෙලා. දවස් 4ක් තිස්සෙ හිම අස්සෙ කරන්ට් එක නැතුව අනාත මාරුතේ කුණාටු සාගරේ වෙලා. මෙහෙ දවස් 4ක් blackout එකක් තිබ්බනම් 5 වෙනි දවසෙ පුතාණෝ දිවුරුම් දෙයි



     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,368
    6,243
    113
    කැරීම සීන් එකනේ සිංහලු
    උන්ට ගූ යන්නෙත් නැතිව ඇති ගෙවල් ඇතුලෙත් අයිස්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කැරීම සීන් එකනේ සිංහලු
    උන්ට ගූ යන්නෙත් නැතිව ඇති ගෙවල් ඇතුලෙත් අයිස්
    152285551_1403122050033479_4063946444902223678_n.jpg