malaka viraj

Member
Mar 14, 2010
13
9
3
ෆයිවර් එකෙන් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් අරගෙන ශොපිෆයි ස්ටෝර් එකක දාල විකුණනව නම්., එහෙම සෙල් කරන්න හොඳ ප්‍රඩක්ට් වර්ග මොනවද?
ග්‍රැපික් නැතුව
 
පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඉඳපන් මම ප්‍රඩක්ට් රිසර්ච් එකක් කරලා උබට ප්‍රඩක්ට් 10ක් එවන්නම්
    දවස් 2 - 3ක් යාවි ප්‍රොෆිට් මාජින් එකත් ඇනලයිස් කරන්න තියෙන නිසා
    එක්කෝ උඹ උඹගේ බෑන්ක් එකවුන්ට් එක දාපන්, මම සේරම කරලා ප්‍රොෆිට් එක උඹට ඩිපොසිට් කරන්නම්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,402
    4,279
    113
    Gampaha
    ඉඳපන් මම ප්‍රඩක්ට් රිසර්ච් එකක් කරලා උබට ප්‍රඩක්ට් 10ක් එවන්නම්
    දවස් 2 - 3ක් යාවි ප්‍රොෆිට් මාජින් එකත් ඇනලයිස් කරන්න තියෙන නිසා
    එක්කෝ උඹ උඹගේ බෑන්ක් එකවුන්ට් එක දාපන්, මම සේරම කරලා ප්‍රොෆිට් එක උඹට ඩිපොසිට් කරන්නම්
    kari purawasiyek neh uba