naki sudda andala

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාරවිල ප්‍රදේශයේ පදිංචි කෝටිපති ජර්මන් ජාතිකයකුගේ ශ්‍රී ලාංකික බිරිය සහ සිවු හැවිරිදි පුතා අභිරහස් ලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සහ මාරවිල මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.ඉකුත් ජනවාරි මස 1 වැනිදා සිට එම ජර්මන් ජාතිකයාගේ ශ්‍රී ලාංකික බිරිය සහ දරුවා අතුරුදන්ව සිටින අතර ඔවුන් දෙදෙනා පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නැතැයි

    ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.මෙසේ අතුරුදන්ව ඇත්තේ නදීෂා ගුණන්සේකර නමැති 35 හැවිරිදි කාන්තාව සහ ඇයගේ සිවු හැවිරිදි පුත්‍රයාය.අතුරුදන්ව සිටින නදීෂාගේ ජර්මන් ජාතික 65 හැවිරිදි සැමියා මාරවිල හා මඩකළපුව ප්‍රදේශවල පිහිටි හෝටල් කිහිපයක හිමිකරුවකු බව ද කියති. මෙම දෙදෙනා අතර මාස කිහිපයක සිට ආරවුල් පැවැති බවට තොරතුරු හෙළිවී ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. මෙම මව සහ පුතුගේ අභිරහස් අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජර්මන් ජාතික සැමියා හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට හෙට (24) කැඳවා ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.

    මේ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ ද පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිසිය කියයි.

    (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,991
    66,428
    113
    .lankawe loku sallikarayek wena ekath dangerous ne ban.wate un koi welawage gemak gahaida danne ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527

    Guide kenek nelanawa athi ban. Divorce karala hitapan. Nathan umba malata passe umbey okkomata tika horata gahana ekata yai.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අතුරුදන්ව සිටින නදීෂාගේ ජර්මන් ජාතික 65 හැවිරිදි සැමියා මාරවිල හා මඩකළපුව ප්‍රදේශවල පිහිටි හෝටල් කිහිපයක හිමිකරුවකු බව ද කියති

    පිටරට උන්ටෙ මෙහෙ දේපල ගන්න තියන නීති වැඩිකරන්න ඕන
     
    • Like
    Reactions: NRTG and Rankira

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,149
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    .lankawe loku sallikarayek wena ekath dangerous ne ban.wate un koi welawage gemak gahaida danne ne

    උඹ වුනත් රට ඉඳලා ඇවිත් හාමු මහත්තයා වගේ ඉන්නවා කියන්නේ බඩුම තමයි. හොරු එහෙම දත මැදගෙන ඉන්නව ඇති ගේ කඩන්න😳