Infront of police 👮‍♀️ station

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    ගනින්...උබටත අවුල් වගේ නන් පස් ටික අයින් කරලා පස් පුරෝලා තොවිලයක් කරලා කඩයක් දාපන්, අපේ තාත්තට ඔහොම චාන්ස් එකක් ඇවිල්ලා ඉඩම උඩින් ලයිට් වයර් යනවා කියලා ඉඩම අරන් නෑ.ටවුන් එකේ බිල්ඩින් ගහන්න බෑ කියලා වට්‍රෙ ඉන්න වුන් කියලා...දැන් එතන සුපිරියට බිල්ඩින් එකක් ගහලා තියනව.තාත්තා හූල්ල් හූල්ල් යනවා 😅😅😅ඔය ගොන්කම් උබට තේරෙනකොට පහු වෙලා ඉවරයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොලීසියක් ඉස්සරහට සෙට්වෙන්නෙ කමියුනිකේශන් එකක්.
    ෆොටෝ කොපි, ෆැක්ස් වගේ වැඩ වලට

    hodta tyei okoma un awilla relodui okoma krgen yai. habi police ekt ena unta nm ona wei 4to copy ehma ewa mewa.

    ඉස්සර අපේ පලාතෙ ASP මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්. උන්ගෙ ගෙදර හදන්න කලුගල් ඕනෙ උනාම ඒ පැත්තෙ ගල්වලක් අයිතිකාරයට කියනවලු ගල් ගෙනත් දියන් කියල. සල්ලි ගෙවන්නෙ නැහැලු. අන්තිමට ගල්වල කරපු එකා ගල්වල විකුණල දැම්ම

    ඔවු නේ බං.
    එහෙනං
    කඩයක් හදල රෙන්ට් එකට දෙන්න තමා තියෙන්නෙ.

    ඉතිං ඉල්ලපු පලියට මොකට ණයට දෙනවද..
    parana buildimak tiyenawa wahala dala tiyenne
    alrdy oka try akrala owner failed
    පොලීසියක් ලග කියන්නෙ ඉතින් මොන බිස්නස් එක කරත් උන් නිකන් කරගන්න බලන් ඉන්නේ. ගෙයක් ගහලා රෙන්ට් එකට දීපන්.
    soundscool bro elama

    anna eka tma bn krna wenne rent eka dena eka .. habi rent ekata dunath ungenuth nayata aran kade tika dawsk dala wahla yai unuth.hodama de podi geyk gahala rent ekta dena eka

    Building gahala
    rent ekata diyan lawyer kenekta

    police issaraha nisa uta business thiyei
    ow gal ayyalata gal ayyala set karanna ona
    vampires la tikak danna tibba nam godama
    doctor kenekta lawyer ta hodata set wenawa

    ගනින්...උබටත අවුල් වගේ නන් පස් ටික අයින් කරලා පස් පුරෝලා තොවිලයක් කරලා කඩයක් දාපන්, අපේ තාත්තට ඔහොම චාන්ස් එකක් ඇවිල්ලා ඉඩම උඩින් ලයිට් වයර් යනවා කියලා ඉඩම අරන් නෑ.ටවුන් එකේ බිල්ඩින් ගහන්න බෑ කියලා වට්‍රෙ ඉන්න වුන් කියලා...දැන් එතන සුපිරියට බිල්ඩින් එකක් ගහලා තියනව.තාත්තා හූල්ල් හූල්ල් යනවා 😅😅😅ඔය ගොන්කම් උබට තේරෙනකොට පහු වෙලා ඉවරයි

    elama bro thnks info walata
    ------ Post added on Feb 24, 2021 at 11:53 AM
     
    • Like
    Reactions: Lahiru120

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,339
    25,825
    113
    Fantasy
    ඔන්න හිච්චෝ මගේ අදහස්.

    1. බැංකුවක් හෝ රත්තරන් බඩු කඩයක් දාන එක. මලාට හොරකන් කරන්ඩ එන්නෙ නෑ මොකෙක්වත්. Insurance කරන්න ඕනිත් නෑ. ඒකත් ඉතුරුයි.
    2. Pharmacyක් දාන එක. පොලිසියේදී ප්‍රස්න කරද්දී පොඩ්ඩක් සැර වැඩි වෙලා වෙන තුවාල, muscle pains වලට අවශ්‍ය බෙහෙත් බඩු විතරක් තිබ්බත් පාඩු නෑ. ඒකත් එක්කම grocery ක් තිබ්බොත් තවත් හොදයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔන්න හිච්චෝ මගේ අදහස්.

    1. බැංකුවක් හෝ රත්තරන් බඩු කඩයක් දාන එක. මලාට හොරකන් කරන්ඩ එන්නෙ නෑ මොකෙක්වත්. Insurance කරන්න ඕනිත් නෑ. ඒකත් ඉතුරුයි.
    2. Pharmacyක් දාන එක. පොලිසියේදී ප්‍රස්න කරද්දී පොඩ්ඩක් සැර වැඩි වෙලා වෙන තුවාල, muscle pains වලට අවශ්‍ය බෙහෙත් බඩු විතරක් තිබ්බත් පාඩු නෑ. ඒකත් එක්කම grocery ක් තිබ්බොත් තවත් හොදයි.
    thnks bokka
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,755
    19,705
    113
    පොලීසියක් ලග කියන්නෙ ඉතින් මොන බිස්නස් එක කරත් උන් නිකන් කරගන්න බලන් ඉන්නේ. ගෙයක් ගහලා රෙන්ට් එකට දීපන්.
    පොලිසියෙ උන් ඒක අස්සෙ රිංගගෙන ඉදියි සල්ලි නොගෙව😂😂
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,233
    2,849
    113
    Land ekak wikunanna tiyenawa ban town eke

    kalin resturent ekak tibila police karayo nikan kala bilama eka wahanna wela

    etana aurudu 15 witara idan biz ekak hari yanne nalu kohomawath kodiwina karapu storyakut or mini alu gahapu
    case ekak kiyanawa

    passe kattiyak bali thowil karala wadak wela na

    mata hitenne kodiwine polisiya kiyala aduwata aran danawada kiyala kalpanakale

    mokada hitanne bokkala tika ?
    mini alu anan manan pukawal adala na. uba othana kadayak danneth nathnam oka aduwata hambenawa nam ubata athe sallith thiyanawa nam aran dapan. aniwa thawa awurudu ganakin ubage pukata wadala oya idama illanne... idam kiyana dewal ganan yanawa misak adu wenne na ban.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Building ekak gahala rent karapan bank or financial company ekakata wage. Hardware wagenam danna epa. Umbata laksha ganan walin polla thiyai policiye eunma