Racist attack

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රෙසිස්ට් කියන එක මට තේරෙන්නේ නැහැ බන්. දැන් අපි මුස්ලිම් උන්ට උන්ගේ ආගමේ මුවාවෙන් අනිත් එවුන් මරනකොට ඒක එපා කියන එක රෙසිස්ට්ද? එතකොට චීනා ලංකාවට කෙලවන්න එනකොට චීන්නු එපා කියන එක රෙසිස්ට්ද? අද වෙනකන් මම දැක්කේ මුස්ලිම් සිංහල හෝ මුස්ලිම් දෙමල රෙසිස්ට් කතා. එත් චීනා එක්ක මෙතැනදී කවුරුත් රෙසිස්ට් කතා දාන්නේ නැහැ. ඒ ඇයි ? මේ ත්‍රෙඩ් එකේ උබ දාපු එකට අදාළ නොවෙන්න ඇති, එත් දැනගැනීමට ඇහුවේ?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,982
    4,553

    do you understand english? or you need the sinhala translation of this video?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    රෙසිස්ට් කියන එක මට තේරෙන්නේ නැහැ බන්. දැන් අපි මුස්ලිම් උන්ට උන්ගේ ආගමේ මුවාවෙන් අනිත් එවුන් මරනකොට ඒක එපා කියන එක රෙසිස්ට්ද? එතකොට චීනා ලංකාවට කෙලවන්න එනකොට චීන්නු එපා කියන එක රෙසිස්ට්ද? අද වෙනකන් මම දැක්කේ මුස්ලිම් සිංහල හෝ මුස්ලිම් දෙමල රෙසිස්ට් කතා. එත් චීනා එක්ක මෙතැනදී කවුරුත් රෙසිස්ට් කතා දාන්නේ නැහැ. ඒ ඇයි ? මේ ත්‍රෙඩ් එකේ උබ දාපු එකට අදාළ නොවෙන්න ඇති, එත් දැනගැනීමට ඇහුවේ?

    ආගම, ජාතිය,භාශාව,හමේ වර්ණය වගේ මිනිහෙක් තමන් ඉපදෙනකොට කලිං තෝරගන්න බැරි දෙයක් නිසා මොනයම් හෝ අවස්තාවක ඒ මිනිහව ප්‍රතික්ශේප කරනව නං, අපහාස කරනව නං ඒක ජාතිවාදය..

    උදාහරණයක් විදිහට කලු මිනිහෙක්ට උඹ කලුයි කීම ජාතිවාදය කියල කියන්න අමාරුයි. ඒක ෆැක්ට් එකක්. හැබැයි ඒ මිනිහ කලු නිසා උට මොනා හරි දෙයක් කරන්න අවසර නෑ , අයිතියක් නෑ කියනව නං වැරදී... ඒක ජාතිවාදය
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    රෙසිස්ට් කියන එක මට තේරෙන්නේ නැහැ බන්. දැන් අපි මුස්ලිම් උන්ට උන්ගේ ආගමේ මුවාවෙන් අනිත් එවුන් මරනකොට ඒක එපා කියන එක රෙසිස්ට්ද? එතකොට චීනා ලංකාවට කෙලවන්න එනකොට චීන්නු එපා කියන එක රෙසිස්ට්ද? අද වෙනකන් මම දැක්කේ මුස්ලිම් සිංහල හෝ මුස්ලිම් දෙමල රෙසිස්ට් කතා. එත් චීනා එක්ක මෙතැනදී කවුරුත් රෙසිස්ට් කතා දාන්නේ නැහැ. ඒ ඇයි ? මේ ත්‍රෙඩ් එකේ උබ දාපු එකට අදාළ නොවෙන්න ඇති, එත් දැනගැනීමට ඇහුවේ?

    මොනවත් කියන්න බෑනේ. ණය ආපහු ඉල්ලුවොත් එහෙම 😁
     
    • Like
    Reactions: Battery Podda

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    Australia is a raciest place to live specially for aboriginal

    imagine this happens to you or your family coz of your skin color or how you wearing your clothing

    • Sad
    Reactions: hodakolla