Lawyer help !

kokis123456

Well-known member
  • Sep 22, 2017
    404
    292
    63
    ලෝයර් යාලුවන්ගෙන් හරි මේ ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනෙ
    ජාතික නිවාස සංවර්ධන අදිකාරියෙන් , සින්නක්කර හම්බුන ඔප්පුවක මෙහෙම තියනවා ,

    1614433032966.png

    සෙක්.10 තියෙන්නෙ මෙහෙමයි.

    1614433158358.png

    http://www.commonlii.org/lk/legis/num_act/nhdaa17o1979479/s10.html

    මට දැන ගන්න ඕනා මෙහෙම ඉඩම් විකුනන්න පුලුවන්ද ? සින්නක්කරව ඔප්පු හම්බෙලා දැණ් අවුරුදු විස්සක් වෙනවා.
    බැන්ක් ලොන් වලට යන්න පුලුවන්ද ? (විශෙශයෙන් දැන් අවු 20ක් ගතවෙලා නිසා )
     
    • Like
    Reactions: kinkon

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ලෝයර් යාලුවන්ගෙන් හරි මේ ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනෙ
    ජාතික නිවාස සංවර්ධන අදිකාරියෙන් , සින්නක්කර හම්බුන ඔප්පුවක මෙහෙම තියනවා ,

    View attachment 114755

    සෙක්.10 තියෙන්නෙ මෙහෙමයි.

    View attachment 114756

    http://www.commonlii.org/lk/legis/num_act/nhdaa17o1979479/s10.html

    මට දැන ගන්න ඕනා මෙහෙම ඉඩම් විකුනන්න පුලුවන්ද ? සින්නක්කරව ඔප්පු හම්බෙලා දැණ් අවුරුදු විස්සක් වෙනවා.
    බැන්ක් ලොන් වලට යන්න පුලුවන්ද ? (විශෙශයෙන් දැන් අවු 20ක් ගතවෙලා නිසා )
    විකුණන්න පුලුවන්. ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ව අවසරය අවශ්‍ය වෙනවා. ඒ අවසරය අරගෙන වැඩේ කරන්න. ඒ අය අවසර දෙනවා. ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.
    සමහර නොතාරිස්ලා කියනවා ඒ අවසරය නැතුව ලියන්න පුලුවන් කියලා. එහෙම ලියන්න පුලුවන්. ඒත් ඒක නීත්‍යාණුකූල නෑ. ඒ නිසා මුලින් අවසර අරගෙන ඉන් පස්සේ වැඩේ කරන්න.

    හැබැයි ඉඩම ගන්න කෙනාට අයිතිය ලැබෙන්නේ ඔය කියපු කොන්දේසියට යටත්ව. ඒක ඉතිං ලොකු අවුලක් නෙමෙයි.
     
    • Love
    Reactions: castellain