Bitcoin Next bubble targets

Status
Not open for further replies.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මොනවා උනත් හෙට රෑ 12 වෙනකන් dump වෙන්නේ නැහැ..එක මට සුවර්..නැත්නම් CME Gap එකක් හැදෙනවා..MARKET CLOSE 46325 USD (මේකට 250 USD add උනාම binance එන්නේ)
    CME GAP eka kiyanne mokake da machan ?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    එහෙම අඩුවට sell වෙන්නේ නැහැ binance නම්,,අපි අඩුවෙන් දුන්නත් current market price සෙල් වෙන්නේ

    5% ලැබෙන්නේ yearly.. monthly 5/12=0.41% ලැබෙන්නේ මන් හිතන විදියට..
    kucoin eken une :(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Me Up Down case eka poddak pahadili karapanko machan. Ubata pin.

    5ta 6ta yana ekanam sure na, ADA 5ta 6ta yanwa kiyanne marketcap eka Ethereum wage wenawa ho pahu karanawa kiyana eka. eka ehema wei kiyala hitanna amarui.

    Me profit athi ban, wadi thanhawata gihin thiyena tikath nathi wei. @Die-hard upades dipu widiyata kare. Tawa wadi unath awulk na, aapahu price adu wenakan ADA diha balanne na.

    Ow wikka. All time high waladi wage dunne. So no regrets. aye ADA diha balanne na.
    ada 10$ pannai kiyala kiyanne 2021 di

    ADAth bahiwi ne bung, BTC adu unoth ? :no:
    tho BTC gatte kohomada
    ------ Post added on Feb 28, 2021 at 12:27 AM
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ada 10$ pannai kiyala kiyanne 2021 di
    කවුද බන් $10 පන්නනව කියල කිව්වෙ? යූටූබර් කෙනෙක්ද? :rolleyes2:

    අපිට මේ $2 පනිනව කියන එකත් හිතාගන්න බැරුව ඉන්නෙ. අඩුම ගානෙ $1.7ක් අවත් ඇති මේ යන විදියට.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ada 10$ pannai kiyala kiyanne 2021 di


    tho BTC gatte kohomada
    ------ Post added on Feb 28, 2021 at 12:27 AM
    ADA 10ta 2021 nam yana ekake na bung. youtube un kiyana ewa nam melo sure ekake naa

    P2P bung yaluwake gen USDT gathee
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ADADOWN.png

    When whole world Bullish on ADA..I did different thing

    why => Newton 3rd law :P


    Next BTC target mostly 43500$-44000$,then up to 48000$/51200$/54000$

    Next week(Assume week start March 1st) will be green

    Live Chart
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    If some ALT Bull Flag Work..(BTC did not dump below 43000$)

    BNB buy range 200$-210$ =>Target over 350$
    ZRX buy range 1.20$- 1.24$ =>Target over 2$
    ONT buy range 0.80$-0.84$ =>Target over 1.20$-1.30$
    BNB මේ ගානට වැටෙයිද?
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ada 10$ pannai kiyala kiyanne 2021 di


    tho BTC gatte kohomada
    ------ Post added on Feb 28, 2021 at 12:27 AM

    Market cap එකෙන් බලපන් මචන් ADA 10ta ගියොත් market cap එක කොච්චර ලොකුවෙන්න ඕනෙද කියල බලන්න. එහෙම බැලුවොත් තේරෙනව දැන්මනම් 10 කියන එක හීනයක්.

    කවුද බන් $10 පන්නනව කියල කිව්වෙ? යූටූබර් කෙනෙක්ද? :rolleyes2:

    අපිට මේ $2 පනිනව කියන එකත් හිතාගන්න බැරුව ඉන්නෙ. අඩුම ගානෙ $1.7ක් අවත් ඇති මේ යන විදියට.

    ඔව් බන් ඒක ඇත්ත.

    If some ALT Bull Flag Work..(BTC did not dump below 43000$)

    BNB buy range 200$-210$ =>Target over 350$
    ZRX buy range 1.20$- 1.24$ =>Target over 2$
    ONT buy range 0.80$-0.84$ =>Target over 1.20$-1.30$
    😍😍
     
    • Like
    Reactions: bestdivx
    Status
    Not open for further replies.