How to Get Banned on Elakiri

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Elakiri is an amazing forum.

    They wont easily ban you.

    Thank make me respect this grate Sri Lanka Forum.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    නන්දසේනට පුළුවන්‍තරම් බැනපන්..අාණ්ඩුවට නිතරම මඩ ගහපන්..මේකේ ඉන්න බයියොන්ට උඹේ නම දකිනකොට නිකන් අැගේ ලේ පිච්චෙනව වගේ ෆීල් ඵකක් දැනෙන ගානට..උඹේ ත්‍රෙඩ් දැකල රෑට නින්ද යන්නෙ නැහැ වගේ දැනෙන ගානට..මාසයක් දෙකක් යනකොට බෑන් වෙයි නිකන්ම..හොඳට හොයල බලපං..මේකේ ඒ වගේ කරපු කීපදෙනෙක්ම දැන් මිසින්.අදෘෂ්‍යමාන හස්තයක් තියෙනවා අැතුලේ..😅😅😅
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බෑන් වෙන්න අමාරුයි හැබැයි,
    කාලිගේ අනුහස්, රාවනා පැණි, වගේ දේවල් ගැන ත්‍රෙඩ් දැම්මොත් ගෑං බෑන් වෙන්න පුලුවන්.

    oya mukut ona na
    Tibtinta banapan uta mala paninawa ikmanata
    Gt sir ta mala paninne na
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    ටින් ටින් ට එකෙක් වත් වචනයක් කියන්න එපා..ඌ එලකිරි ඩෑල් එක:rolleyes::cool:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    නන්දසේනට පුළුවන්‍තරම් බැනපන්..අාණ්ඩුවට නිතරම මඩ ගහපන්..මේකේ ඉන්න බයියොන්ට උඹේ නම දකිනකොට නිකන් අැගේ ලේ පිච්චෙනව වගේ ෆීල් ඵකක් දැනෙන ගානට..උඹේ ත්‍රෙඩ් දැකල රෑට නින්ද යන්නෙ නැහැ වගේ දැනෙන ගානට..මාසයක් දෙකක් යනකොට බෑන් වෙයි නිකන්ම..හොඳට හොයල බලපං..මේකේ ඒ වගේ කරපු කීපදෙනෙක්ම දැන් මිසින්.අදෘෂ්‍යමාන හස්තයක් තියෙනවා අැතුලේ..😅😅😅
    මේක තමා එකම විදිය

    මෝඩ බයියො ටිකක් ටාගට් කරලා උන්ව මෙන්ෂන් කරලා උන්ට රිදෙන පෝස්ට් ටිකක් දාපන්

    දවස් දෙක තුනක් දාගෙන යද්දි ඕකුන් අඪාගෙන ගිහින් ඇඩ්මින්ට කියනව. ඇඩ්මින් වොනිං එකක් දෙයි

    දිගටම වැඩේ කරපන් උඹ බ්ලොක් :lol: