කරදරයක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    සිරාම කතාව ලොක්කා . ඇයි බන් ලංකාවේ මිනිස්සු අනික් එකෙක්ට කෙළලා සල්ලි හම්බකරන්න බලන්නේ ? මහා කාලකන්ණි බන් ඉන්නේ . හොඳ මිනිස්සුත් ඉන්නවා හැබැයි ඔය වගේ සක්කිලියෝ තමයි වැඩිම .
    ලෝයර් බැලුවට වැඩක් නෑ මොකද ඇත්ත අය්තිකාරයාගේ නම දාලා බොරු හැදුනුම්පත් හදලා තිබ්බේ .

    දෙපැත්තේම නෑදැයෝ ඉන්නවා අම්බානක . හැබැයි ඔය සිද්දියෙන් පස්සේ මගේ නම් නෑදෑ ආශ්‍රය නැතිවෙලාම වගේ ගියා . ඔය ප්‍රශ්නේ නිසා අපි මානසිකව වැටුනා බන් අම්බානක.අපි පිස්සෝ වගේ එහේ මෙහේ දිව්වා ලොයර්ලා පොලිස්කාරයෝ හම්බවෙන්න . ගාණ ලොකුම ගාණක් නොවුනත් තාත්තගේ පෙන්ෂන් සල්ලි . අපිට ලොකු මුදලක් .අපේ අම්මා ඇඬු කඳුලින් හිටියේ ඒ දවස් ටිකේ . ඔය වගේ බලුවැඩ කරලා ඉන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට ? උන්ගේ ළමයින්ට කන්න අඳින්න දෙන්න පුළුවන්ද ඔය සල්ලි වලින් ?
    ------ Post added on Mar 5, 2021 at 1:57 PM
    aparade ubalata balen idame padinchi wenna thibbe.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    mama hodata denagatta nadayo gena, dena deyak kapan, dena deyak adapan, harima amanushyay, harima irisiyakarayo, ohoma boruwata hina wela hitiyata eke athule inne wena kenek, ape prashna ahanna harima asai, duk wenakota ewungema prashnayak wage nemei salakanne, salakanne thamnge kanata mihiri hinda. paw ogollan, ammage kadulenawath, thathaage bohoma amaruwen dahadiyen musuwen hoyagatta ewa, denata idiriyata yanna puluwan widiha thamai, thamange de rakagena, kauruth wishwasa nokara, meken apita sahanayak labenne, meka amathakaka karala nidaganna puluwan dawasakata.
     
    • Like
    Reactions: aneasarayana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    Ow ban monawa karannada ?

    Athaarala tiyenne ban parana nayak gewwai kiyala

    phone call details aran baluwa ban. horage sim eka madakalapuweda koheda hora sim ekak. aythikaraya civil arakshaka eke wada karan ekek. ugen arun oppuwala photocopy genihin. un aapu bike eke number plate eka loriyaka plate ekak. un hena sawidanathmaka kalliyak.

    lawyer balla gaawa cctv ekakwath na ban. uth patta horeklu balan giyama. u nam aniwa wadeta hawul.

    mama nam wishwasa karanne naa ban ape gedara ayane wishwasa kare.
    aniwa ban salli sambandayen nam pawule minissu arenna kawuruth wishwasa karanna baa.
    Lawyer gawa nathi unata e awata thibba thanak nadda outdoor cam thibba? Udaharanekata awata shop wala.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    aparade ubalata balen idame padinchi wenna thibbe.
    කිහිපදෙනෙක් ඔය වැඩේ කිව්වා බන්. ඔතන පොඩි ගෙයක් හදලා පදිංචි උනොත් ඊට පස්සේ අවුරුදු 10 නඩු ඇද ඇද ගියොත් අපිට කොහොමත් අය්ති වෙනවලු. අපිට ආපු ගින්දර තව මිනිහෙක්ට දෙන්න බෑ බන්. තර්කානුකූලව ඉඩම අපේ තමයි. ඒත් වැඩේ අවුල්නේ බන්.
    mama hodata denagatta nadayo gena, dena deyak kapan, dena deyak adapan, harima amanushyay, harima irisiyakarayo, ohoma boruwata hina wela hitiyata eke athule inne wena kenek, ape prashna ahanna harima asai, duk wenakota ewungema prashnayak wage nemei salakanne, salakanne thamnge kanata mihiri hinda. paw ogollan, ammage kadulenawath, thathaage bohoma amaruwen dahadiyen musuwen hoyagatta ewa, denata idiriyata yanna puluwan widiha thamai, thamange de rakagena, kauruth wishwasa nokara, meken apita sahanayak labenne, meka amathakaka karala nidaganna puluwan dawasakata.
    අපේ ප්‍රශ්නේ නෑදෑයන්ට කිව්වම සමහරු හිත යටින් හිනා උනා කියලා මම දන්නවා. ගොඩක් එවුන් මහා කුහකයෝ.
    Lawyer gawa nathi unata e awata thibba thanak nadda outdoor cam thibba? Udaharanekata awata shop wala.
    අපි බැලුවා මචන්. ඒ කාලේ අද වගේ හැමතැනම CCTV තිබ්බේ නෑ.
    පොස්ට් එකේ date එක බලපන්... 2013 :LOL::LOL:
    ඔව් බන් කාලේ ගිහින් සෑහෙන්න දන්නෙම නැතුව. ඉඳලා හිටලා හරි පොස්ට් එක බම්ප් උනාම මට සතුටුයි මොකද කවුරුහරි මේක කියවලා ඉඩමක් ගන්න යනකොට පරිස්සම් වෙනවා නම්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,906
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිහිපදෙනෙක් ඔය වැඩේ කිව්වා බන්. ඔතන පොඩි ගෙයක් හදලා පදිංචි උනොත් ඊට පස්සේ අවුරුදු 10 නඩු ඇද ඇද ගියොත් අපිට කොහොමත් අය්ති වෙනවලු. අපිට ආපු ගින්දර තව මිනිහෙක්ට දෙන්න බෑ බන්. තර්කානුකූලව ඉඩම අපේ තමයි. ඒත් වැඩේ අවුල්නේ බන්.

    අපේ ප්‍රශ්නේ නෑදෑයන්ට කිව්වම සමහරු හිත යටින් හිනා උනා කියලා මම දන්නවා. ගොඩක් එවුන් මහා කුහකයෝ.

    අපි බැලුවා මචන්. ඒ කාලේ අද වගේ හැමතැනම CCTV තිබ්බේ නෑ.

    ඔව් බන් කාලේ ගිහින් සෑහෙන්න දන්නෙම නැතුව. ඉඳලා හිටලා හරි පොස්ට් එක බම්ප් උනාම මට සතුටුයි මොකද කවුරුහරි මේක කියවලා ඉඩමක් ගන්න යනකොට පරිස්සම් වෙනවා නම්.
    ඔව් බන් මම කිව්වෙත් ඒ දවස් වල කොහින්ද CCTV... දෙදහේදී විතර දැන් ඔය NSB එක බත්තරමුල්ලේ තියන ඉඩම එක දවසේ lawyar ගාව 3 දෙනෙකුට විකුණලා...... නඩු ගියා. බැංකුව දින්නා. අරු රට පැනලා ද කොහෙද. එක මතක නෑ... අනිත් දෙන්නට හුලන්... ඉස්සරවෙලා රේගිස්ටර් කරපු කෙනා දිනුම්.. උබේ එකෙන් බේරුනත් අර කේස් එකෙන් නම් ලේසියෙන් බේරෙන්න බැහැ.. මොකෝ lawyar උනත් දන්නේ නැහැ නේ එක දවසේ 3ක් ලියනවා කියල... එක්කෝ ඌත් සම්බන්දයි. මම කියන මේ වගේ සිද්දියක් උනොත් අහුවෙන්නේ රෙගිස්ටෙර් වෙනකොට. එතකොට CCTV තිබ්බත් හොදක් දෙනාගේ මැකිලා.....
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔව් බන් මම කිව්වෙත් ඒ දවස් වල කොහින්ද CCTV... දෙදහේදී විතර දැන් ඔය NSB එක බත්තරමුල්ලේ තියන ඉඩම එක දවසේ lawyar ගාව 3 දෙනෙකුට විකුණලා...... නඩු ගියා. බැංකුව දින්නා. අරු රට පැනලා ද කොහෙද. එක මතක නෑ... අනිත් දෙන්නට හුලන්... ඉස්සරවෙලා රේගිස්ටර් කරපු කෙනා දිනුම්.. උබේ එකෙන් බේරුනත් අර කේස් එකෙන් නම් ලේසියෙන් බේරෙන්න බැහැ.. මොකෝ lawyar උනත් දන්නේ නැහැ නේ එක දවසේ 3ක් ලියනවා කියල... එක්කෝ ඌත් සම්බන්දයි. මම කියන මේ වගේ සිද්දියක් උනොත් අහුවෙන්නේ රෙගිස්ටෙර් වෙනකොට. එතකොට CCTV තිබ්බත් හොදක් දෙනාගේ මැකිලා.....
    සිරාවට බන්. උඹ කියනවා වගේ පොලිසියෙනුත් අපිට කිව්වේ ඕවා සංවිධානත්මක අපරාධ කියලා. ඕකට සම්බන්ධ එවුන් ID හදන තැන්වල ඉඩම් දෙපාර්තමේන්තුවේ ඉන්නවා.සමහරවිට ෆෝන් කම්පැනි වලත් ඇති. ඔය 4-5 එකතු උනාම නීතියේ සිදුරු වලින් ඕනේ හැටියේ රිංගන්න පුළුවන්.ගේමක්ම නෑ.
    උඹ කියන්නේ උසාවිවල ඔය ඉඩම් නඩු අවුරුදු ගණන් ඇදෙන ඒවා තියෙනවා. අපේ මාමා කෙනෙක්ගේ ඉඩමකට එකෙක් හොර ඔප්පුවක් හදලා බැංකුවෙන් ලෝන් එකකුත් අරගෙන.මාමා නඩු කියලා ඉඩම පවර ගත්තා.බැංකුවට පාඩුයි.
     
    • Like
    Reactions: wtsamantha

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,906
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිරාවට බන්. උඹ කියනවා වගේ පොලිසියෙනුත් අපිට කිව්වේ ඕවා සංවිධානත්මක අපරාධ කියලා. ඕකට සම්බන්ධ එවුන් ID හදන තැන්වල ඉඩම් දෙපාර්තමේන්තුවේ ඉන්නවා.සමහරවිට ෆෝන් කම්පැනි වලත් ඇති. ඔය 4-5 එකතු උනාම නීතියේ සිදුරු වලින් ඕනේ හැටියේ රිංගන්න පුළුවන්.ගේමක්ම නෑ.
    උඹ කියන්නේ උසාවිවල ඔය ඉඩම් නඩු අවුරුදු ගණන් ඇදෙන ඒවා තියෙනවා. අපේ මාමා කෙනෙක්ගේ ඉඩමකට එකෙක් හොර ඔප්පුවක් හදලා බැංකුවෙන් ලෝන් එකකුත් අරගෙන.මාමා නඩු කියලා ඉඩම පවර ගත්තා.බැංකුවට පාඩුයි.
    ඉඩමක් නිකන් තියනවා නම් 4500 - 5000ක් වියදම් කරලා කෙවියට් එකක් දාපන්
     
    • Like
    Reactions: aneasarayana

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aniwaryen ban bahutharayak wun ohoma thamayi
    mamath dan prashnayaka medihath wela inne. mama mokakda karanne mekata? mama nada wena nangi kenekta salli deela eyagen 20%k ahuwa masa 8kin (million 2k), dan avurudu 1.5k wenawa million ekai deela tiyenne, anik tika kawadda deida danne nehelu, aprel wala deilu, ehema nolabunoth masekata 30k gewailu. mokakda karanne mekata?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    mamath dan prashnayaka medihath wela inne. mama mokakda karanne mekata? mama nada wena nangi kenekta salli deela eyagen 20%k ahuwa masa 8kin (million 2k), dan avurudu 1.5k wenawa million ekai deela tiyenne, anik tika kawadda deida danne nehelu, aprel wala deilu, ehema nolabunoth masekata 30k gewailu. mokakda karanne mekata?
    කතා බහ කරලා විසඳ ගන්න වෙන්නේ. පොලිසි උසාවි ගානේ ගිහින් ලොකු සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ. සල්ලි කීය කීය හරි ඉල්ලගන්න බලපන් පොලිය අමතක කරලා.
     
    • Like
    Reactions: cuteoz

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    mamath dan prashnayaka medihath wela inne. mama mokakda karanne mekata? mama nada wena nangi kenekta salli deela eyagen 20%k ahuwa masa 8kin (million 2k), dan avurudu 1.5k wenawa million ekai deela tiyenne, anik tika kawadda deida danne nehelu, aprel wala deilu, ehema nolabunoth masekata 30k gewailu. mokakda karanne mekata?
    MAMA NAM OYA XASE DANNE NAHA YALUWANATA SALLI DILA ANATA WUNAA ITA PASSE EKEKTA WATH DENNE NAHA NADA KAMATH NAHA YALU KAMATH NAHA

    MATA AMATHAKA KARANNA PULUWAN GAANK WITHARYI DENNE

    HDA LAWYER KENEK HAMABAWELA BALAPAN MOKDDA KARANNA PULUWAN KIYALAA BARI NAMA SAHAYOGAYEN MUDALA GANNA THAMAYI WENNE
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කතා බහ කරලා විසඳ ගන්න වෙන්නේ. පොලිසි උසාවි ගානේ ගිහින් ලොකු සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ. සල්ලි කීය කීය හරි ඉල්ලගන්න බලපන් පොලිය අමතක කරලා.
    usawi polici gane giyath.. dunna salli ganne beri wenawada? eyata one widihata denna behene, profit/loss basis eka harima asadarai ne.

    MAMA NAM OYA XASE DANNE NAHA YALUWANATA SALLI DILA ANATA WUNAA ITA PASSE EKEKTA WATH DENNE NAHA NADA KAMATH NAHA YALU KAMATH NAHA

    MATA AMATHAKA KARANNA PULUWAN GAANK WITHARYI DENNE

    HDA LAWYER KENEK HAMABAWELA BALAPAN MOKDDA KARANNA PULUWAN KIYALAA BARI NAMA SAHAYOGAYEN MUDALA GANNA THAMAYI WENNE
    eka thamai, denakota hodai arawa mekai kianawa, dunnata passe, umba dunne nehe, kialane oi dunne, denna one kiala, dan baila gahanawa, dan meki kianawa interest eka wediylu, itin mama thota kialane dunne, eka mang gawa mage yaluwa gawa tibboth meka wena wiyaparakayata danawane. dan inne paule aya eyage paththe aran eya nodanne babek wage. dan meki, mekige husband kianawa oya one deyak wikunnanne, api dena widihaa thamai dene

    mamath den ehema thamai karanne, ekkenek illuwoth, puluwan ganak denawa.

    dan dena deyak ikmanata denna kiala kianne, masekata 30k gewanne giyoth ithuru salli walata itin lawyer kenek gawata thamai yanne one, meken sahanayek weida danne nehene?
    ------ Post added on Mar 14, 2021 at 12:38 AM
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Neth fm wage media welete kiyannne
    ඔය ප්‍රශ්නේ විසඳන්න හරි පහසුයි මචන්.

    1.සියළුම ඉඩම් පිළිබඳ විස්තර database එකකට දාන්න ඕනේ.
    2.අය්තිකාරයගේ පින්තූරයක් තියෙන්න ඕනේ ලිපිනයත්,දුරකථන එක්ක.
    3.ඔය database එකේ access ඉඩම් ලියන ලෝයර්ස්ලට දෙන්න ඕනේ.
    4.හැදුනුම්පත් අංක දාලා තියෙන database එකක් තියෙන්න ලෝයර්ට ගහලා බලන්න.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Honda.putha බම්පියක් දැම්මට ස්තුතියි. මම මේ නූල සැරෙන් සැරේ බම්ප් කරේ මිනිස්සු මේ වගේ දේවල්වලට ඉස්සරහදි අහුවෙන්නේ නැති වෙන්න.
     
    • Like
    Reactions: wqe123

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔය ප්‍රශ්නේ විසඳන්න හරි පහසුයි මචන්.

    1.සියළුම ඉඩම් පිළිබඳ විස්තර database එකකට දාන්න ඕනේ.
    2.අය්තිකාරයගේ පින්තූරයක් තියෙන්න ඕනේ ලිපිනයත්,දුරකථන එක්ක.
    3.ඔය database එකේ access ඉඩම් ලියන ලෝයර්ස්ලට දෙන්න ඕනේ.
    4.හැදුනුම්පත් අංක දාලා තියෙන database එකක් තියෙන්න ලෝයර්ට ගහලා බලන්න.

    Oka karanna giya neda GOTA apu gaman. karada danne na habai.
    kauwaru gahanawa vitharaine.

    Ara number plates wadeth dilum karanna giya. ekath habas da danne na.