මේ youtube channel එකෙන් තමා මමත් ගත්තේ
youtube channel එක හදල මහන්සියෙන් upload කරපු කෙනාට ස්තුති කරන්න
ස්තුති කරන්න නෙමේ මචන් මේක දර්ම දානය.
එතුමාට උපන් උපන් ආත්ම වල සැප ලැබෙන ක්‍රියාවක්
අවසානයේ තමන් කැමති බෝදියකින් ඉක්මනින්ම නිවන් ලබා ගැනීමට හැකි වේවා