ස' ප්‍රසංගය

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,974
    27,593
    113
    36
    Mirihana
    alis.alberta.ca
    155548186_269511754542970_9099288530238716917_o.jpg


    :giggle: :giggle:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගිරිබාව කියන්නෙ වයඹ පලාතෙ දුශ්කර ගමක්. අලි ප්‍රශ්න තියනව( අලින්ට මිනිස් ප්‍රස්න තියෙන්නෙ )

    සෑර් ගොඩ දාල දෙවි :love2:
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,974
    27,593
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වීඩියෝ එකක් ස්ක්‍රීන් ෂොට් එකක් අරන් දාන තරමටම රිදිලා :giggle:

    ගිරිබාව කියන්නෙ වයඹ පලාතෙ දුශ්කර ගමක්. අලි ප්‍රශ්න තියනව( අලින්ට මිනිස් ප්‍රස්න තියෙන්නෙ )

    සෑර් ගොඩ දාල දෙවි
    මේ පාර පිළිසදරේ ගොඩක්ම කියෙව්වේ පාස්කු ප්‍රහාරය ගැන නේද?
    අර හමුදුරුවොයි, රාජ්‍ය සේවකයෝයි, ස්කොල ළමයිනුයි අව්වේ කර වේවි පාස්කු බොම්බේ ගැන අහගෙන හිටිය :giggle:
    ------ Post added on Mar 7, 2021 at 3:18 PM
     
    • Like
    Reactions: dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වීඩියෝ එකක් ස්ක්‍රීන් ෂොට් එකක් අරන් දාන තරමටම රිදිලා :giggle:


    මේ පාර පිළිසදරේ ගොඩක්ම කියෙව්වේ පාස්කු ප්‍රහාරය ගැන නේද?
    අර හමුදුරුවොයි, රාජ්‍ය සේවකයෝයි, ස්කොල ළමයිනුයි අව්වේ කර වේවි පාස්කු බොම්බේ ගැන අහගෙන හිටිය :giggle:
    ------ Post added on Mar 7, 2021 at 3:18 PM
    ඒ මනුස්සයත් ඉතින් ඔය මොන මොනා හරි කරන්න එපැයි.

    අලි ටික පන්නල දාවි, පාරක් කපල දෙයි, පාරම්පරික කෑලෑ කපන එවුන්ට අවසර දෙයි.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ ප්‍රසංගය හින්දා මේක් අප් ආටිස්ලාටත් ගානක් හොයා ගන්න අවස්තාව තියනවා. පසුගිය සතියක තිබුන ප්‍රසංගයේ, දඬු මැස්සක ඉඳලා මයික් එකෙන් ප්‍රශ්න අහපු ගොවියා දැක්කාම මට මතක් උනේ එයාගේ ඇඳුම් පැළඳුම්, තලප්පාව ( තලප්පාව හෙවත් සුම්බරය ඔලුවේ බඳින්නේ දවාලට හේනේ/කුඹුරේ වැඩ කරනකොට තද අව් රශ්මියෙන් බේරෙන්න හෝ රාත්‍රියට සීතලෙන් ආරක්ෂා වෙන්න කියලා මේක් අප් ආටිස්ට් දන්නේ නැතිව ඇති) වැනි දේවල් වල තියන අස්වාභාවික තත්ත්වයයි. සරම වලාපොට ගහගන්නේ නැතිව දඬු මැස්සට නැගලා, ඒ මදිවට මේස් බැනියමකුත් ඇඳලා, සුම්බරයකුත් බැඳලා, මයික් එකෙන් ප්‍රශ්න අහනකොට සැබෑ හේන් /කුඹුරු ගොවියන්ට හිනා යන්නේ කොයි කොනෙන්ද කියන එක මට නම් හිතා ගන්න බැහැ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ප්‍රශංග පවත්වන්න එනවා......
    ප්‍රශංගේ බලාගන්නවා......
    ගූ නාගන්නවා ................
    යනවා......... 😂 😂 😂 😂


    sajeee.jpg
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කන්න නැතත් ආතල් නං ඉවරයක් නැති රටක බං අපි ඉන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සවුභාගයේ දෑක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ අහලා දෑනගෙන ඒවාට විසදුම් සහිතව කියලා තමා කිව්වේ.. ඉතින් ආයෙමත් ඈයි මේ ගම් වලට යන්නේ කියලා ඈහුවම කිව්වේ ජනාධිපතිතුමා යන්නේ ජනතාවට අශ්වාදයක් දෙන්න කියලා