මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.
මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.