IT Related නොවන company වල IT Jobs වලට යන්න එපා.

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.

    මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    uba lokka wage innawa athi boss kemathi natte ekai,paduwe hitiyata uba paduwe innawa kiyala danne ube hitha witarane.anith unta penawa atte hena ugadu dial ekak wage.boss ta talka dapan gotta allanna one ne nikan talk karath mood eka change wenawa
     
    • Like
    Reactions: siri_ayya

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    තනිකරම වැරැද්ද ඔයාගෙ!

    කෝ ඔයාගෙ දියුණු වෙන්න තියෙන ආසාව? මෝටිවේශන් එක? අවුරුදු 9ක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් 25ක් අතට එන රස්සාවක් කරනව කියන්නෙ ඒ ඔයාගෙ වැරැද්ද. ඉන්න කම්පැනියෙන් පඩි වැඩි කරනකන් කට ඇරන් බලන් ඉන්නෙ ඇයි කලිෆිකේශන්ස් හදාගෙන, සුපිරි වර්කින් එන්ව්යාමන්ට්ස් තියෙන කම්පැනි එකකට යන්නෙ නැතිව?

    ස්ටාටින්ග් සැලරි ලක්ශ 1.5ක් ගෙවන ඉන්සස්ට්‍රියක ඔහොම් අල උනා කියන්නෙ ඒක ඔයාගෙ වැරැද්දක්. මේ ගත කර්පු අවුරුදු 9න් අවුරුදු 3ක් ඔයා හරි විදිහට ඉන්වෙස්ට් කලා නම්, අප්ඩෙට් උනා නම්, රිකෲටර්ස්ලගෙන් දවස්ට මැසේජස් 2,3ක් එන ලින්ක්ඩ් ඉන් අකවුන්ට් එකක් තියෙන සිරා ඩයල් එකක් වෙන්න තිබ්බ. අරූ මාව කපනවා, අනී අසරණයි මම් වගේ ළාමක එක්ස්කියුසස් දෙන්නෙ නැතිව වෙන හොඳ තැනකට යන්න පුලුවන් විදිහට කලිෆිකේශන්ස් හදාගනින්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම් මචන් මේක කියන්නේ අත් දැකීමෙන්, තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මම් අවුරුදු 6ක් IT Related නොවන Export product හදන company එකක වැඩ කරනවා. IT Support විදියට තමයි ඉන්නේ. කලින් වැඩ කරලා Experience එක අවුරුදු 3ක් තියෙනවා. උබලා මම් ගන්න පඩිය දන්නවානම් හිනා යනවා. මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා. මේ පඩියෙන් තමයි ඉතින් සේරම වැඩ කරන්නේ. මම් උපරිම සේවයක් රැකියාවට කරනවා. මම් පාඩුවේ වැඩ කරන් ඉන්න පුද්ගලයෙක්. වැඩිය Staff එක්ක නෑ. මේකේ ගොඩක් අය කරන්නේ boss ට කැපිලා පේන්න වැඩ දාන එක. කේලම් කියලා ලකුණු දාගන්න එක. ගොඩක් අය Education Level අඩු වුනත් Working Experience අඩු වුනත් මට වඩා 4 ගුණයක පඩියක්, Increment, ගන්න අය ඉන්නවා. මේකේ වැඩ කරපු කෙනෙක් Boss ට මම් ගැන කේලම් කියලා මගෙ Background එක කාලා මිනනිහටම අන්තිමට මේකෙන් අයින් වෙන්න වුනා.

    මම් HR එකට Appeal කරා salary වැඩි කරන්න කීප සැරයක්ම. HR එකේ Manager හොදයි ටිකක්. පොරත් දන්නවා මම් ගන්නේ අඩු පඩියක් කියලා. මිනිහා මට කිව්වා මම් ගැන Boss ට කේලම් කියලලු තියෙන්නේ කලින් Manager කෙනෙක් ඒ නිසා Boss මට ඒ හැටි මට කැමත්තක් නෑ කියලා. මම් මෙච්චර අවංකව job එක වෙනුවෙන් වැඩ කරලත් ඒ නිසා මට අඩු සැලකිලි. අලුත්ම තත්වය මට ඇරෙන්න ඉතිරි අයට මේ පාරත් Increment දෙන්න යන්නේ. ලොකු කළකිරීමක් මචන් තියෙන්නේ. මම් හිතන් ඉන්නේ මේකෙන් ලගදිම අයින් වෙන්න. ගාමන්ට් එකක වැඩට ගියානම් මීට වඩා පඩියක් ගන්න තිබුනා. මට හිතාගන්න බැරි ඇයි මෙච්චර හොදට ඉදලත් මට මේවගේ වෙන්නේ කිියලා. මම් ජොබ් එකෙන් දෙන වැඩේ සුපිරියටම කරපු කෙනෙක්, එක එකාලට පන්දම් අල්ලන්න ගියෙත් නෑ. මම් පරණ කෙනෙක් වුනත් අලුතෙන් වැඩට ගන්න කෙනෙක් මම්වගේ Double පඩියක් ගන්නවා. මේකේ ඉන්න අයට IT Filed එක ගැන කිසි Idea එකක් නෑ. කරන දේවල් ඒහැටි ගානක් නෑ. මම් වැරදි තැනකට වැටුනේ. ජීවිතේ පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මිනිස්සු ගැන. ඒක ගැන හිතලා හිත හදාගන්නවා.
    මට වුනේ උබට වුනා හා සමාන දෙයක්. හැබැයි මම එක තැනකට වෙල හිටියෙ නෑ. ඔය non IT related ඒවගේ වැඩ කරද්දි ඕවට වැඩිය වෙන ලොකුම අවුල තමයි දැනුම එක තැන පල් වෙන එක. හැමදාම එකම දේ කර කර ඉන්නව මිසක් කිසිම දැනුමක් අලුතෙන් එකතු වෙන්නෙ නෑ. තියෙන වැඩ වල හැටියට ඒක කරගන්න වෙලාවක් එන්නෙත් නෑ.කිසිම ටෙක්නොලොජි අප්ග්‍රේඩ් එකක් නෑ. අපේ ගෙවල් වල මිනිස්සු හිතන්නේ මට එක තැනක ඉන්න බෑ කියල. හරි එකක් සෙට් වෙන්නේ නෑ කියල කිව්වට තෙරෙන්නෙත් නෑ. මෙකෙම පොරක් මට සෙට් කරන්න ගිය පොට් එකත් හොදයි ඉගෙන ගන්නත් තිබ්බ ඉතින් චාන්ස් එක මිස් වුනා මම ෆීල්ඩ් චෙන්ජ් එකක් කරන්න හිටපු හින්ද. අන්තිමට ඒකත් නෑ මේකත් නැති කේස් එකක් වුනේ.මට වුන ලොකුම අවුල ඕක. ඉතින් තැන වෙනස් කරනව. අන්තිමට කෙලම වෙලා ගියා දන්නෙම නැතුව. දැන් අලුත් තැනකට යාගන්නත් නැ දන්න දේකුත් නෑ වගේ කේස් එකක් වෙලා තියෙන්නෙ.එක දේ සමහර මිනිස්සු දකිනව ඇඩැප්ට් වෙන්න පුලුවන් එකෙක් කියල ඒ වුනාට එක ගොඩක් අයට පෙන්නේ නෑ. එකෙක් ගේ තීරනෙට ගන්නේ නෑනේ. ඉතින් ඉන්ටවීව් ෆේල්. කියන්න අත්දැකීම් ගොඩක් තියෙනවා කම්මැලි ටයිප් කරන්න. දැන් ඉතින් පුලුවන් තරන් ඔන්ලයින් මිස් වුන ඒවා කවර් කරගන්න දගලනවා ටිකක් අමාරුයි.
    සමහර දේවල් නන් වෙලාව තමයි බන්. කොහොම හරි කරගනින් ලමයෙකුත් ඉන්නවනේ. එකක් හොයාගෙන මාරු වෙයන්. මම නන් බැදල නෑ වෙලාවට නැත්තන් අවුරුද්දක් විතර ගෙදර ඉදල පාරට බහින්න වෙන්නේ :lol:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තනිකරම වැරැද්ද ඔයාගෙ!

    කෝ ඔයාගෙ දියුණු වෙන්න තියෙන ආසාව? මෝටිවේශන් එක? අවුරුදු 9ක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් 25ක් අතට එන රස්සාවක් කරනව කියන්නෙ ඒ ඔයාගෙ වැරැද්ද. ඉන්න කම්පැනියෙන් පඩි වැඩි කරනකන් කට ඇරන් බලන් ඉන්නෙ ඇයි කලිෆිකේශන්ස් හදාගෙන, සුපිරි වර්කින් එන්ව්යාමන්ට්ස් තියෙන කම්පැනි එකකට යන්නෙ නැතිව?

    ස්ටාටින්ග් සැලරි ලක්ශ 1.5ක් ගෙවන ඉන්සස්ට්‍රියක ඔහොම් අල උනා කියන්නෙ ඒක ඔයාගෙ වැරැද්දක්. මේ ගත කර්පු අවුරුදු 9න් අවුරුදු 3ක් ඔයා හරි විදිහට ඉන්වෙස්ට් කලා නම්, අප්ඩෙට් උනා නම්, රිකෲටර්ස්ලගෙන් දවස්ට මැසේජස් 2,3ක් එන ලින්ක්ඩ් ඉන් අකවුන්ට් එකක් තියෙන සිරා ඩයල් එකක් වෙන්න තිබ්බ. අරූ මාව කපනවා, අනී අසරණයි මම් වගේ ළාමක එක්ස්කියුසස් දෙන්නෙ නැතිව වෙන හොඳ තැනකට යන්න පුලුවන් විදිහට කලිෆිකේශන්ස් හදාගනින්.
    සැර වැඩි. 100% ඇත්ත
     
    කියන තරන් ලේසි නෑ හැබැයි ඇත්ත. ඔය නන් රිලේටඩ් ඒවට වැටුනම අමර වැඩ සෙට් වෙන්නේ. මූ බැදල ලමයෙකුත් ඉන්න අස්සේ ඕවා සෙට් වුනාම ඔලුව උස්සන්න වෙලාවක් එන්නෙම නෑ. වෙලාවක් සෙට් වුන ගමන් ඉතින් ෆිල්ම් එකක් බලනවා වගේ දෙයක් ඇරෙන්න අනික් දෙයක් ගැන හිතන්නත් අප්පිරිය වෙනව ස්ට්‍රෙස් එකට. ඔය කම්පැනි වල ඉන්න බොසාලත් එහෙම්මම තමයි. වැඩක් නැත්තන් වෙන මොකක් හරි පටවනව. මෙලො දෙයක් ඉගෙන ගන්න කිසිම වෙලාවක් එන්නේ නෑ එනර්ජි ඔක්කොම ඩ්‍රේන්.
    මූ එකම කම්පැනි එකේ ඔච්චර කල් හිටපු එකනන් මටත් ප්‍රශ්නයක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාසේ අන්තිමට අතට එන්නේ 25 යි. මම් බැදලා බබෙකුත් ඉන්නවා.
    කාලකන්නියවගෙ ඕකෙම එල්ලිල ඉන්නෙ නැතුව වෙන ජොබ් එකක් හොයාගනින්
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    oya job eken ain weyan. eeta kalin wena job walata apply karala inna. nathnm yanaenaman nathi wenwa.
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    උබෙ වයස කීයද ?
    දෙවෙනි අවුරුද්දෙ ඉන්ක්‍රිමන්ට් එකක් ලැබුනෙ නැත්නන් වෙන කොහෙටවත් නොගියෙ ඇයි?
    පඩිය ගැන එච්චර ඒකාලේ හිතුවේ නෑ. එනකොටම ලොකු Salary එකක් ඉල්ලුවනම් හරි කියලා තේරෙන්නේ දැන්.
    කියන තරන් ලේසි නෑ හැබැයි ඇත්ත. ඔය නන් රිලේටඩ් ඒවට වැටුනම අමර වැඩ සෙට් වෙන්නේ. මූ බැදල ලමයෙකුත් ඉන්න අස්සේ ඕවා සෙට් වුනාම ඔලුව උස්සන්න වෙලාවක් එන්නෙම නෑ. වෙලාවක් සෙට් වුන ගමන් ඉතින් ෆිල්ම් එකක් බලනවා වගේ දෙයක් ඇරෙන්න අනික් දෙයක් ගැන හිතන්නත් අප්පිරිය වෙනව ස්ට්‍රෙස් එකට. ඔය කම්පැනි වල ඉන්න බොසාලත් එහෙම්මම තමයි. වැඩක් නැත්තන් වෙන මොකක් හරි පටවනව. මෙලො දෙයක් ඉගෙන ගන්න කිසිම වෙලාවක් එන්නේ නෑ එනර්ජි ඔක්කොම ඩ්‍රේන්.
    මූ එකම කම්පැනි එකේ ඔච්චර කල් හිටපු එකනන් මටත් ප්‍රශ්නයක්.
    ඒක තමයි. IT කිව්වට Related නොවන වැඩ තමයි බාගයක්ම කරන්නේ. එකම company එකේ කට්ට කාගෙන හිටියා Boss ව Trust කරලා. ඒක තේරුමක් නැති වුනා. අපෙන් උන්ට ඕනේ වැඩේ විතරයි. කිසි මානුශීය පැත්තක් හිතන්නේ නෑ.

    oya job eken ain weyan. eeta kalin wena job walata apply karala inna. nathnm yanaenaman nathi wenwa.
    Ow ban.
    ------ Post added on Mar 9, 2021 at 12:01 PM
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Oaken yaddi thiyena sevrers, DB ehema delete karala format karala yannath amathaka karannepa. Umbata gewala thiyena widiyata peanne umba inna kaleta witharai gewala thiyenne. so paw nehe. delete wenna script ekak liyala palayan after few months run wenna schedule karala waren.