උබලට කොහෙන්ද සල්ලි තියන කෙල්ලොකොල්ලෙක්ම කියල ශුවර් ද?![]()
kathwa aththaදෑවැදි තියන කෙල්ලො නිකන් සත 5ක් අතේ නැති කබ්බොන්ට දෙන්නෙ නෑනෙ
සල්ලි තියන ගෑනු ගන්නත් සල්ලි තියෙන්න ඕනෙ
පැනලා යනවාදෑවැදි තියන කෙල්ලො නිකන් සත 5ක් අතේ නැති කබ්බොන්ට දෙන්නෙ නෑනෙ
සල්ලි තියන ගෑනු ගන්නත් සල්ලි තියෙන්න ඕනෙ
දෑවැදි තියන කෙල්ලො නිකන් සත 5ක් අතේ නැති කබ්බොන්ට දෙන්නෙ නෑනෙ
සල්ලි තියන ගෑනු ගන්නත් සල්ලි තියෙන්න ඕනෙ
oka wagema family status ekath ona ewa nathuwa baaදෑවැදි තියන කෙල්ලො නිකන් සත 5ක් අතේ නැති කබ්බොන්ට දෙන්නෙ නෑනෙ
සල්ලි තියන ගෑනු ගන්නත් සල්ලි තියෙන්න ඕනෙ
ණයක් ඕන නෑ වත්කම් තියනව වගේ පෙන්නන්න එපැයි. බැංකු ණයක් ගන්න විදියම තමයි,kathwa aththa
Thiththa aththa
oka thama

සල්ලි හම්බ කරන්නත් සල්ලි ඕනි වගේ තමාදෑවැදි තියන කෙල්ලො නිකන් සත 5ක් අතේ නැති කබ්බොන්ට දෙන්නෙ නෑනෙ
සල්ලි තියන ගෑනු ගන්නත් සල්ලි තියෙන්න ඕනෙ

ණයක් ඕන නෑ වත්කම් තියනව වගේ පෙන්නන්න එපැයි. බැංකු ණයක් ගන්න විදියම තමයි,
ඔව් බන්,ටිකක් විතර එකඟ වෙන්න අමාරුයි .
මොකද දන්න උදාහරණ කිහිපයක් තියෙන නිසා .
දැවැද්දක් තියෙන කෙල්ලෙක් බඳින්න සල්ලිකාරයෙක්ම වියයුතු නැහැ .
හබැයි දැවැද්ද තියෙන කෙල්ල මතම තමා ඒක තිරණය වෙන්නෙ .
මන් දන්න උදා :
කෙල්ලගෙ තාත්තා ලර්නස් අයිතිකාරයෙක්.
දෙපල තියෙනවා .එත් කෙල්ලට වැඩිය පෙනුම නැහැ ලොකුවට .
ඉගෙන ගෙනත් නැහැ වැඩිය .ගෙ දොර වැඩපල නම් පුළුවන්
ගෙදර වැඩ කරන්න ආපු බාස් කෙනෙක් එක්ක පැනලා ගිය එකක්.
බැඳපු කොල්ලා විද්‍යා උපාධිදාරියෙක් .
කිසිම දෙපලක් නැහැ .
හැබයි ඌ ගැනිට බයයි .
ඉන්ඩිවිඩුවල් ටියුශන් ගුරෙක්.
ඌ පදින කාර් එකත් ගැනිගෙ .
ඉන්න ගෙදර ඉඳන් සෙරොම ගැනිගෙ දෙපල.
තව එකක් ,
පවුලෙ එකම කෙල්ල.
සල්ලි තියෙනවා.
දෙමාපියො උගත් වෘතිකයො ,
කෙල්ලව බඳින්න හෙව්වෙ අරක්කු සිගරට් නොගහන ඉගෙන ගත්ත කෙනෙක් .
ඉගෙන ගත්ත කිව්වෙ කැම්පස්ම ගිය එකෙක් නෙමෙ අඩුම ගාණෙ ඕලෙවල්වත් පාස් ,ඉංග්‍රිසි කතා කිරිමෙ හැකියාවක් තියෙන කෙනෙක් .
සල්ලි වැඩක් නැහැ .
උඹට සල්ලි නැත්නම් සල්ලි වලට ගන්න අමාරු වටිනාකමක් තියෙ නම් සල්ලි තියෙන දැනක කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු නැහැ.
එක්කො පෙනුම උගත්කම සහ ගතිගුණ (මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන අනාචාරෙ නොයන )
ඒවගෙ බලනවනම් සල්ලිනෑති එක්‍රකූට දෙයිදoka wagema family status ekath ona ewa nathuwa baa
උබට එයාව සෙට් උනාම අපි තුන්දෙනාම කන්ඩලමෙ යමුHitahan update ekak denna tika kalekin
පිටියෙ අප්පු එකෙන් ඇවිත් ඇරගත්තපාර තාම පුක රිදෙනවා වගේpim bath gilina moda pakek wage ubanm![]()
Idama Dunne na neda atta kiypnOwa wedak na gaththata passe maraala wage passen enawa. mama idamak denna hadala epa kiwwa.
HmHoda qualification hadagena singa wage yanawa.
Mama kiwwe it /cs nemeyi dan metana rassa naha kiyala marenna epa.
Oki ochchara lassanatg na bn
ඒ උබලා හිතන හැටිදැවද්දක් එක්ක ගෑනියෙක් ගත්තොත් ඉතින් ගෑනි කියන විදිහට තමයි ඉතින් ජීවිතේ ඉතුරු සේරම..![]()
![]()
බහූතරය එහ්‍රම තමයිණයක් ඕන නෑ වත්කම් තියනව වගේ පෙන්නන්න එපැයි. බැංකු ණයක් ගන්න විදියම තමයි,
හ්ම්@Mohowk mr4G එකවුන්ට් එකෙනුත් වරෙන්
සල්ලි හම්බ කරන්නත් සල්ලි ඕනි වගේ තමා
------ Post added on Mar 11, 2021 at 2:30 PM