elakiri.com එකට ඒ කාලෙ තිබ්බ තැන.

lilman

Well-known member
  • May 10, 2009
    41,541
    55,649
    113
    Colombo
    පොඩි උන් ත්‍රෙඩ් දාල තියනව දැක්ක කිරියෙ අද තත්වය ගැන කියල.

    ඒ කාලෙ elakiri.com එකට තිබ්බෙ මේ වගේ තැනක්. :(


     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,507
    7,276
    113
    අර රිදී රැයක්ද මොකක්ද එකක උත්සවේ මැද සින්දුව ප්ලේ වෙද්දි එලකිරී ඩෝට් කෝම් කියලා ආපු එක තමයි peak එක.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,487
    25,505
    113
    tracing Geo-location.. ... ...
    ඒ කාලේ මේකට අපි ආවෙත් සින්දු download කරන්න තමයි..

    ඒ කාලේ ආසම සින්දුවක්. train එකේ beat එකට සින්දුව match කරලා තියන එක මරු.. බයිය උනාට ඉරාජය මේ කාලේ හොඳ මියුසික් ටිකක් දුන්නා copy ගහලා හරි.. දැන් නම් හැමදේම මෙලෝ රහක් නෑ..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,359
    21,498
    113
    මට මතකයි එලකිරි පටන්ගන්න කාලෙ ගාල්ල පුරාම පොස්ටර් දැක්ක එලකිරි.කොම් කියල. අපි 5 වසරෙද මන්ද බන්.හරියට මතක නෑ. කොහොම හරි වැල්ල පාරෙ ජාකොටු වැල්ල දිගට කොට තාප්පෙ එක දිගට පොස්ටර්. දැන්නම් ඒ තාප්පෙ කෑල්ලක්වත් නෑ :yes: :yes: :yes:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,281
    27,454
    113
    Freedom of Speech > අඩු කුලේ සිංදු

    උඹලට වෙන කිසිම Platform ඒකක මේකේ වගේ ඇවිත් නිදහසේ කතා කරන්න බෑ, අද වෙනකම් අපේ ආතල් වලට GT CID ගිහින් උත්තර බැන්දා මිසක් එකෙක්වත් පාවල දීලා නෑනේ.
    ඉස්සර මෙහෙමයි, දැන් මෙහෙමයි කියලා පුක දෙන්නේ නැතුව ඉන්න බැරිනම් පලයව්. වඳ ගෑනු වගේනේ උඹලගේ ඇඩියාව හැමදාම

    ඉච්චර මෙහෙමයි, දැන් මෙහෙමයි, දැන් හොජ නෑ, අඥේ....
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,382
    3,734
    113
    colombo
    mn mekata awe e money threadk ekak hoyan . eetpasse meke padinchi una. dn ithin ohe innwa
    මාත් මුලින්ම සෙට් වුන් education මොන හරි හොයාගෙන. 2012. Scurvy දැක්කම මළ පැන්නා මොන පිස්සෙක් ද කියලා පස්සේ තමයි දාන්නේ වූ තමයි දෙයියා කියලා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    මාත් මුලින්ම සෙට් වුන් education මොන හරි හොයාගෙන. 2012. Scurvy දැක්කම මළ පැන්නා මොන පිස්සෙක් ද කියලා පස්සේ තමයි දාන්නේ වූ තමයි දෙයියා කියලා.

    දෙයියෝ කුපිත වෙලා ඉන්නේ. දෙයියන්ට ගරු කරලා කතා කරපන්. නැත්නම් අම්මා අතේ දේව සාපය එවයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,467
    5,875
    113
    ඉස්සර දැනුම විනෝදය තිබ්බ තැනක්
    දැන් ටයිම් පාස් කරන මුඩුක්කුවක්
     
    • Haha
    Reactions: Nidarshana_k

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,195
    4,953
    113
    Sri Lanka
    ඒ කාලේ මේකට අපි ආවෙත් සින්දු download කරන්න තමයි..

    ඒ කාලේ ආසම සින්දුවක්. train එකේ beat එකට සින්දුව match කරලා තියන එක මරු.. බයිය උනාට ඉරාජය මේ කාලේ හොඳ මියුසික් ටිකක් දුන්නා copy ගහලා හරි.. දැන් නම් හැමදේම මෙලෝ රහක් නෑ..
    Iraj and Ranindu kiyanne ithin supiri ee kaale. Centigradz ehemath hodatama tibba