බොඩිය
මම සංගීත වැඩකට ගාල්ලේ ගිහින්, අධිවේගී මාර්ගයේ ගාල්ල කඩවත බස් එකේ නැවත එද්දි උනදෙයක්. ආසාවට සිංඳුවක් වත් දාලා නෑ බස් එකේ . මීයට පිම්බා වගේ. බස් එකේ සද්දේ විතරයි.
මගේ සීට් එකට ඉස්සරහ ඉන්නවා, අම්මෙකුයි අවුරුදු 25ක විතර දුවෙකුයි.
ටිකක් දුර එද්දි, ආවා ඒ අම්මගේ ෆෝන් ඒකට කෝල් එකක්.
අම්මා දුවගෙන් අහනවා.
"මේ පුංචා... කතාකරනවා ආන්සර් කරන්නෙයි???"
දුව - හ්ම්... (හිටියෙ වෙන කල්පනාවකද කොහෙද )
එයා ස්පිකර් ෆෝන් දාල තමයි කතා කලේ .
අම්මා -"හෙලෝ.... ඇයි??"
ෆෝන් එකේ එහා පැත්තෙන් -
"මේ පොඩ්ඩේ ඔහේ මගේ බොඩිය ඇඳන් ආවැයි?"
මාව උඩ විසිඋනා .බස් එකේ අය අහක බලන් හිනා උනේ.ඒ අම්මා ෆෝන් එක කට් කරා නෙමෙයි තව පොඩ්ඩෙන් ජනේලෙන් එලියට විසි කරනවා.
තප්පර ගානකින් දුව අම්මගෙන් අහනවා.
"අම්මේ. මොකක්ද අනේහ්."
අම්මා - "ඒකනේ, බ්රා එක කියලවත් කිව්වානම් කමක්නෑ."
නිමි.
Copied ~ Asanka Mahendra