කොටි 15000 💔😡🤬

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ඔය ගාන හරියට හරිද බන්? :unsure::unsure::unsure: ඊයෙ රමෙශ් පතිරන විස්තරයක් කරනවා හැදුන හැටි. බලයෙද කොහේ. සජබේ උන් දෙන්න පොඩි ප්‍රශ්න දෙකක් අහල කටවහන් ඉන්නවනේ බන්. මන් හිතුවේ රැල්ල ගිය විදියට අරුන් මරාගනියී කියල. :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    ඊයේ නිව්ස් වල SB කියනවා, ආයේ ටැක්ස් එක වැඩි කරේ නැ ලු තමා සත 25ට ලු තියෙන්නේ කියලා. මේකේ ඇත්තක්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,120
    31,876
    113
    ,සීනි කෙම කොටි 15000 සීනීසෙන මංකොල්ල
    දියවැඩියාව හැදිලා අකුලොළම පල 😅
    Finance ministry eke atigalayage kateth seeni nisa thamai horakamak wela naha kiyanne. 15000 sir thaniyama nemei kate dagena thiyenne oya niladari hathikareth ekka set welaa... ata namala asse gahapu un nam me horu kiyanade piliganee...