මුනි වත 🙏

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ගෞතම සසුන් කෙත යළි අස්වැද්දූ මෙකල යතිවරයාණෝ...

    අන්තර්ජාල සංස්කරණය - download


    අතිපූජනීය ඩෙන්මාර්කයේ ඤාණදීප මහා යතිවරයාණන් වහන්සේ නම් වූ උත්තම බුද්ධ ශ්‍රාවක චරිතය පිළිබඳ
    සති අග අරුණ පුවත්පතේ පළවූ ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය කළ
    නවතම ධර්ම ග්‍රන්ථය මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වූ වගයි!

    Ven. Alawwe Anomadassi Thero

     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    බෙල්ල කපපු කෙල්ල තරම් වත් මෙයාට media වලින් තැනක් දුන්නෙ නෑ.
    මේ නෙදර්ලන්ත හාමුදුරුවෝ නෙවෙයි. මේ හාමුදුරුවෝ ඩෙන්මාක් වල ඉඳලා ඇවිල්ලා වයසට ගිහින් අපවත් වුනේ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සාදු සාදු.. මේ උතුම් ධර්ම දානමය පිංකම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා