presto shipping review pls

vgp

Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    uba item wala prices presto warehouse ekata awama check karala neda?
    mage item deka nam godak wadi price dala thibbe presto eken, mama edit kala hari ganata.
    mama amazon eken $76ta purchase karapu ram kit eka presto eke $120 wage ganak pennuwe. mama adu kala.
    මචන් සමහර listing වල price change කරන්න දෙන්නේ නැති අවුලක් අවද? මගේ 20$ bud එකක් 65$ price කරලා change කරන option එක එකට විතරක් එන්නේ නැහැ
    1.77 kg

    Anker Q30 Headphone and DUNE Deluxe Edition Hardcover Book
    පොත් buletooth speakers ඊහෙම ගොඩක් බර වෙටෙනේව හිතනවට වඩා
    1 kg = $19
    1 kg ta wadi nam $35
    Unge site eke wadi wistara thiyenawa bn. Poddak balapan
    තව slab එකක් තියනවා 1.5kg වෙනකල් 28$