Elakiri.com ඇබ්බැහි උන උන් ඉන්නවද?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    Untitled.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවු 5ට message 58,300ක් දාපු එකෙක් කියන කතාවක් :baffled: .. දෙක තුනකින් හොද වෙන එකක් නෑ
    2016-2019 වගේ තමා මාත් දවසම මේකෙ එල්ලිල හිටියෙ දැන් නං ලෙඩේ සනීපයි වගෙ :P
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඇවිල්ලා අවුරුදු 6ක්. මෙච්චර කල් අවාරෙට පොල් වැටෙනවා වගේ ආවෙ. මාස 3කට කලින් ජොබ් එක නැති වුනා. එදා ඉදලා ටිකක් විතර ඇබ්බැහි වෙලා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොඩරේටර් කෙනෙක් අපිටත් දැනගන්න කොරෝනා එක්ක ස්ටැට්ස් වෙනස් වෙච්ච විදිහ දාන්න බලන්න. චන්දයක් ලං උනාමත් පීක් එකක් එනවා ඇති. සමහර අකවුන්ට්ස් එන්නෙ චන්දෙ කාලෙට විතරයි වගේ.