එළකිරියත් දැන් ලංකාවේ ප්‍රසිද්ද හන්දියක් වගේ.
IN MY MIND
NRTG , hodakolla , The Kingslayer, kinkon තමා හන්දියෙ වීල් එලෝන සෙට් එක, උන්ට ඇති හයර් එහෙකුත් නෑ, ඒත් කොයි වෙලෙත් හන්දියෙ
PHBhagya හන්දියෙ තේ කඩේ කරන්නෙ, වැඩිය එලියට එන්නෙ නෑ මුදලාලි සීන් එකේ නිසා. asylum, fallend, castellain කඩෙ උදව්වට ඉන්නෙ.
Nadun ඩොන්ගල්, සිම් කාඩ් විකුනනවා
කටුස්සා තැබිලි විකුනනවා
තවීශ කවි බන් කියනවා ගම් වල මිනිස්සු විදින දුක ගැන
Dr amda කඩෙට වෙලා පත්තරේ බලනවා
malakadss වඩේ විකුනනවා
Arumbaya De Almeida ඔරලෝසු හදනවා
dilann, RagnaSL ස්වීප් විකුනනන්වා
yesno, charitha2011 සාත්තර කියනවා
Erzo කුඩ, සපත්තු හදනවා
Admin ට්‍රැපික් පොලිස්
මම හන්දියෙ බුලත් විට පොට් එකක් කරන්නෙ, විට කකා හැම තැනම කෙල ගගහ ඉන්නවා
දේසපාලන බඩු ටික පාරෙ දෙපැත්තෙ ඉන්නවා බලාගෙන, මොකෙක් හරි සෙට් කරගන්න. උන් එකාට එකෙක් නෑ, පොඩ්ඩ ඇත්නන් කුනුහරුපෙන් බැන ගන්නව.
ජවිපෙ සහෝදරවරු හන්දියෙ කැට හොල්ලනවා, පාර අතු ගානවා, ගස් යට දාම් අදිනවා , කැරම් ගහනවා. උන්ටත් වෙන වැඩක් නෑ, හන්දියෙමයි
වලතරයා බස් හොල්ට් එකේ හිගන්නෙක් වගේ බුදි
අනුරාද බේත් තෙල් කුප්පි විකුනනවා
hichchiputha, Heshan Daminda පොකට් කාරයො, උනුත් ඔහෙ බලන් ඉන්නවා
BuLaTha හන්දියෙන් යන කෑලි දිහා බල බල ඉන්නවා.
තව එක එක එවුන් යනවා, එනවා, මේ නිතරම එන එවුන්
lassanata liyala thiyenawa banz... uba Edirige saatakae wage liyanna patan ganinko.. ubata hodata liyanna puluwan.. 




