Lenovo LivePods or JBL T110?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මට මේ දෙකෙන් එකක් suggest කරපල්ලකෝ. එකක් wired, අනික wireless.

    Lenovo Livepods - Rs.4200ක් වගේ වෙනව.

    8b3d2bdec1b74db9decce091679af8e7.jpg

    JBL T110 - රු.2500ක් වගේ වෙනවා

    4cc74f6dae55f1988313b0202242a416.png

    මම පාවිච්චි කරන්නේ සිංදු අහන්නම නෙවෙයි. ෆිල්ම් බලන්න, කෝල් ගන්න, ගේම් ගහන්න, meetings වලට වගේ. ඒ කියන්නේ දවසම වගේ කනේ ගහන් ඉන්න වෙනවා සමහර වෙලාවට. මේ දෙකෙන් කෝකද හොඳ? wireless ඒවා කලින් පාවිච්චි කරලා නෑ. මට බය. ඕක ගලව ගලව චාජරේට ගගහා ඉන්න වෙයිද කියලා. JBL එක ගත්තොත් දැන් ටිකක් පරණයි නේද මේ මොඩල් එක. මේ දෙක ඇරෙන්න. 5000කට අඩුවෙන් හොඳ ඒවා තියනව නම් කියන් යන්නකෝ.

    Bump පාරක් දාන් යමූ :love:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේ දෙකේම මාස්ට කොපි එකක් එනවා. බලලා ගනින්. මම Livepod එක පාවිච්චි කරා. සව්න්ඩ්ස් අව්ලක් නෑ. ඒත් හරියට සෙට් උනේ නෑ. දැන් මම පාවිච්චි කරන්නේ නෑ. JBL ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ සව්න්ඩ්ස් හොඳයි. JBL එකේ තියෙනවා නේද Wireless ඒවා. බලපන් තව හොයලා. ලෙනෝවෝ එකට වඩා හොඳ JBL තමයි ඉතින්.

    JBL T125BTBLK
    61kUYMBC%2BDL._AC_SL1500_.jpg

    JBL TUNE 205BT​

    JBL-TUNE-205BT-Gold-4.jpg

    me link eka balapan

    https://urban.lk/jbl?electronic_type=360
     
    එහෙනම් JBL එකක්ම බලනවා. Abans එකේ තියනවා කියල දැක්කා site එකේ. උන්ගෙන් ගත්ත නම් හරිනේ. Original වෙන්නැතිනේ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Koheda ban ganan thiyenne..?

    https://ebuy.lk/products/sony-wi-c200-wireless-in-ear-headphones

    https://www.daraz.lk/products/sony-wi-c200-wireless-in-ear-headphones-i112396679.html

    තව ඕකෙම WI-XB400 කියලා එකක් එනවා. ඒකේ නම් පට්ටම බේස්. මන් පාවිච්චි කරන්නේ ඒක. ඒක ලන්කාවේ හොයාගන්න නෑ වගේ... :unsure: :unsure:

    https://www.kapruka.com/globalshop/productPreview.jsp?id=442752_PID
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,179
    379
    83
    https://ebuy.lk/products/sony-wi-c200-wireless-in-ear-headphones

    https://www.daraz.lk/products/sony-wi-c200-wireless-in-ear-headphones-i112396679.html

    තව ඕකෙම WI-XB400 කියලා එකක් එනවා. ඒකේ නම් පට්ටම බේස්. මන් පාවිච්චි කරන්නේ ඒක. ඒක ලන්කාවේ හොයාගන්න නෑ වගේ... :unsure: :unsure:

    https://www.kapruka.com/globalshop/productPreview.jsp?id=442752_PID

    Machn Amazon eke ewa Kapruka through genna ganna eka sureda? Wede labada?