JVP පරිසරවේදියෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    162238966_2912936972295832_2008727323623359646_n.jpg

    161704064_2912936982295831_9124368817592598254_o.jpg

    ඇයි සජබයියනේ එහෙම ?

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway මහරාජට කඩේ යන එකා

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ඉදිරියේදී කරුණු විමසන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

    http://www.lankadeepa.lk/top_story/ජ-වි-පෙ-නායකයාගෙන්-ප්‍රශ්න-කරන්න-යයි/10-587520
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,569
    14,157
    113
    මහරාජට කඩේ යන එකා

    :ROFLMAO: :ROFLMAO:
    JVP පරිසරවේදීයෝ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ෆේස්බුක් පිටුවක් බව පෙන්වීමට උත්සාහ ගනිමින් මෙම ෆේස්බුක් පිටුව ආරම්භ කර තිබෙන්නේ භාග්‍යා අබේරත්න තරුණිය විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් පසුව එනම් මාර්තු 15 වැනි දින බව පෙනී යනවා. මෙම ඡායාරූප අප රටේ වන විනාශයන් නොවන බවට ඇතමුන් ප්‍රතිචාර දක්වා තිබුණත්, තවත් පිරිසක් මෙම ඡායාරූප සත්‍ය කොට සලකා එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර තිබීම අපට දැක ගන්නට ලැබුණා.

    https://srilanka.factcrescendo.com/...es-used-to-depict-deforestation-in-sri-lanka/

    හිඟන්නා fact crescendo ලින්ක් එක දාන්නේ නැතුව screenshot අරන් දැම්මේ ඕක නිසා නේද? :rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ඉදිරියේදී කරුණු විමසන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

    ඒ කියන්නේ JVP ඵක තමා පාස්කු ප්‍රහාරයට උදව් කරල රාජපක්ෂ ලට බලය අරන් දීල තියෙන්නෙ දැන් බොරුවට කෑ ගැහුවට..WOW..🙏👋👋
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් ඕවගෙන් මේවගෙන් වෙන්නෙ ගු ඇන් පි එකේ තියෙන චන්ද ටිකත් නැතිවෙන එක විතරයි, මොලේ තියෙන මිනිස්සු ඔය ව්ගඩම් පිලිකුල් කරනව...
     
    • Like
    Reactions: nicjosh83

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මහරාජට කඩේ යන එකා

    :ROFLMAO: :ROFLMAO:
    ම්ම් ඒ කතාව නම් ඇත්ත වගේ පේන්නෙ. දැන් තමයි තේරෙන්නෙ ඇයි අර තරම් රිදෙන්නෙ කියල.
     
    • Dislike
    Reactions: YelaWolf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,749
    113
    162238966_2912936972295832_2008727323623359646_n.jpg

    161704064_2912936982295831_9124368817592598254_o.jpg

    ඇයි සජබයියනේ එහෙම ?

    @hasithayad ගෑනිට බය එකා
    @SLK_sri හම්බයා
    @u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
    @NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
    @Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
    @RandomGuy Free Beer හිඟන පොන්නයා
    @ElaBaba
    @jhnnwp
    @dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
    @Edward Kenway මහරාජට කඩේ යන එකා

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ජනතාව මුලා කිරීමේ අරමුණින් ලංකාවේ නොවන ඡායාරූප භාවිත කරමින් ලංකාවේ විවධ ප්‍රදේශවල සිදුවන වන විනාශ බව පෙන්වා දීමට හුවමරු වී තිබු සටහන් පෙළක් බවයි. කෙසේනමුත් එය ඉහත ප්‍රදේශවල වන විනාශයන් සිදු නොවන බව හුවා දැක්වීමක් නොව, ඉහත සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ ලංකාවේ ඡායාරුප නොවන බව පෙන්වා දීමක් පමණයි.

    https://srilanka.factcrescendo.com/...es-used-to-depict-deforestation-in-sri-lanka/
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ජනතාව මුලා කිරීමේ අරමුණින් ලංකාවේ නොවන ඡායාරූප භාවිත කරමින් ලංකාවේ විවධ ප්‍රදේශවල සිදුවන වන විනාශ බව පෙන්වා දීමට හුවමරු වී තිබු සටහන් පෙළක් බවයි. කෙසේනමුත් එය ඉහත ප්‍රදේශවල වන විනාශයන් සිදු නොවන බව හුවා දැක්වීමක් නොව, ඉහත සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ ලංකාවේ ඡායාරුප නොවන බව පෙන්වා දීමක් පමණයි.

    https://srilanka.factcrescendo.com/...es-used-to-depict-deforestation-in-sri-lanka/
    Fact cresendo lokuda 😂😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,569
    14,157
    113
    ම්ම් ඒ කතාව නම් ඇත්ත වගේ පේන්නෙ. දැන් තමයි තේරෙන්නෙ ඇයි අර තරම් රිදෙන්නෙ කියල.

    මහලොකුවට ටැග් කරලා චාටර් උනා නේද? බලද්දී දවස් 3ට කලින් බයියෝම හදපු page එකක් :rofl:

    Umba ara kasippuwage awatharayak wage.... fact cresendo lokuda 😂😂
    ඉතින් උඹ screenshot අරන් තියෙන්නෙත් ඒකෙන් නේ :rofl:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි ගෝඨ ට රචනා ලියපු රාජපක්ෂගෙ බයියො රාජපක්ෂ උතුමාණන් කැලේ ඵක ගහක් කපල නෑ.දැන් සැනසීමක් ලැබුනද?.😆😆😆

    View attachment 116829
    රාජපක්ෂ උතුමාණන් කැලේ ඵක ගහක් කපල නෑ තමයි,කෝ උබ දානව කියපු බැසිල්ගෙ ලියුම ලොල් බලු උනානේද ලොල්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහලොකුවට ටැග් කරලා චාටර් උනා නේද? බලද්දී දවස් 3ට කලින් බයියෝම හදපු page එකක් :rofl:

    ඉතින් උඹ screenshot අරන් තියෙන්නෙත් ඒකෙන් නේ :rofl:
    Umbata sure da FB eken nemeyi kiyala...lol
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නිකජූස් මෙයත් ජෙප්පෙක්ද?:lol:

    FB_IMG_1613694527804.jpg

    FB_IMG_1613663942732.jpg
     
    Last edited: