Elakiriyata aluthin

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    ඉට වඩා ලේසියි ෆේක් හද හදා මේක තෙර්ඩ් දාන තෝව බෑන් කරල දාන එක, ...
    යකෝ මූ ගෝඨාබය පාක්සිකයෙක්..උඹ දැන් උන්ටත් ගේම ඉල්ලනවද?😃😃
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    සිරාවට. හැබැයි ඕකුන් වෙන වෙන ත්‍රෙඩ් වලට ඇවිත් ඒ ත්‍රෙඩ් ජරා කරන එක නවත්වන්නත් ඕනි. :yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉට වඩා ලේසියි ෆේක් හද හදා මේක තෙර්ඩ් දාන තෝව බෑන් කරල දාන එක, ...
    pala pala wesige putha
    යකෝ මූ ගෝඨාබය පාක්සිකයෙක්..උඹ දැන් උන්ටත් ගේම ඉල්ලනවද?😃😃
    mu kemathi uuwage puka dena unta witharai
    සිරාවට. හැබැයි ඕකුන් වෙන වෙන ත්‍රෙඩ් වලට ඇවිත් ඒ ත්‍රෙඩ් ජරා කරන එක නවත්වන්නත් ඕනි. :yes:
    kwadawath dekapu nathi, aduranne nathi politicconta kade yanawa puka denawa, maraagannawa
    dekkama epa wenawa.
    ude idan hawas wenakan puka muune thiyagena inne
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    Thawa thiyanwa 😂😂

    දාන්නකො සත්තලන්..මං ළගත් තියෙනවා..ඵකින් ඵක දාන්නම්..😆😆😆😆😆

    Screenshot_2021-03-20-11-52-33_copy_720x816.png
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Politic thread daanna wenama category ekak hadamna oona
    eeka ignore list daanna pluwan wennath oona
    thread ekak dakkama mokadda kiyala balanna athulata giyaama eeka political ekak.
    aaye dpression hadenawa oya magul hinda,
    100% එකඟයි. එත් මචන් මේකේ ඉන්නවා අසහන කාරයෝ ගොඩක්. සමහර thread තියෙනවා පට්ටම වැදගත්. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන සුපිරි thread තියෙනවා. අර අසහනකාරයෝ ඕන එපා හැම මගුලේම උන්ගේ දේශපාලනේ අදලා ගන්නවා. වැදගම්මක් ඇති thread සම්පුර්නයන්ම විනාස කරලා දානවා. ඔක්කොටම කලින් කරන්න ඕන. ඕකුන්ව report කරන එක. නැත්තන් වෙන්නේ මේ යන විදිහට කිරියේ කතා කරන්නේ දේශපාලනේ විතරක් වෙන එක. මිනිස්සුන්ට කලකිරෙයි ටික දවසක් යනකොට.

    https://elakiri.com/threads/breakin...agram-outages-reported.1980489/#post-26229149

    මේ බලපන් මම ඊයේ දාපු thread එකක්. අන්තිමට ඌට හෙන ඉල්ලුවම බබා වෙන්න හදනවා. ඔන්න ඔයවගේ කාලකන්නි මේකෙන් අයින් කරලා දාන්න ක්‍රමයක් තිබ්බා නම් ලොකු දෙයක් වෙයි. නැත්තන් වෙනම category හැදුවා කියලා නම් වැඩක් වෙන එකක් නැහැ.