බයි පොලිස්‌ අධිකාරි..

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනිවාර්යෙන්ම ශානි අබේසේකර වගේ රංජන්ගේ වලං හෝදපු උතුම් පොලිස් නිලධාරින් මේ වගේ කාකි කාරයන්ට ආදර්ශයක්. "බුදු සර් වලං හෝදන්නම් සර්, කාටවත් කියන්න එපා සර්" 🤣
     
    • Haha
    Reactions: erozan

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පොලිස් කොමිසම තිබ්බ කාලෙ නිතිය නමපු හැටි ගු ඇන් පි පොන්සියට අමතක වෙලා , මු මැරිල ඉපදිලා ලොල්
    නීතිය නමලා සාමාන්‍ය මහජනයාට හානියක් උනාද නැතිනම් ද‍ේශපාලුවන්ටද ගැටලු උන‍ේ ? සාමාන්‍ය ජනයාට හැමදාමත් ප‍ොලීසිය‍ෙන් සාදාරනයක් කරගන්න අමාරුයි .. ඒක අරෑග‍ේ කාල‍ෙද මුග‍ෙ කාල‍ෙද කියලා ව‍ෙනසක් නෑ ...
     
    • Like
    Reactions: shenat and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතක‍ොට කලින් තිබුන රජයන් අප‍ේ න‍ෙව‍ෙයි බන් ? උඹවග‍ේ අශුචි බුදින මීහරක්ට හ‍ොදයි උඹ‍ේ ග‍ොන් ල‍ොජික් බන් . ඔය ප‍ොලිස් බල්ලා වග‍ේම හැම රජයකටම *ක ද‍ෙන ප‍ොලිස් බල්ල‍ෝ හිටියා .... ඒකනිසා උඹ මූව සාධාරනීකරනය කරන්න අවශ්‍ය නෑ ... මුන්වග‍ේ එවුන්ව හ‍ොදට න‍ෝට් කරලා ව‍ෙන ආණ්ඩුවක් ආපුවාම උපරිම දඩුවම් දිය යුතුයි ... ඒක ම‍ොකාග‍ේ ආණ්ඩුවට කඩ‍ේ ගියත් කල යුතු ද‍ෙයක් ...
    "කලින් තිබ්බ රජයන් අපේ නෙමේ" කියල ඔය පොලිස් නිළධාරිය කියන තැන පෙන්නල ඉදපන් බුරන්ඩ කලින්...උබල තමයි අශූචි බුදින්නෙ නොකියපුව කියුව කියල පෝස්ට් දදා, විලි ලැජ්ජාවක් ඇත්තෙma නැද්ද උබලට?????

    නීතිය නමලා සාමාන්‍ය මහජනයාට හානියක් උනාද නැතිනම් ද‍ේශපාලුවන්ටද ගැටලු උන‍ේ ? සාමාන්‍ය ජනයාට හැමදාමත් ප‍ොලීසිය‍ෙන් සාදාරනයක් කරගන්න අමාරුයි .. ඒක අරෑග‍ේ කාල‍ෙද මුග‍ෙ කාල‍ෙද කියලා ව‍ෙනසක් නෑ ...

    මම නම් දන්න එකම එක දේශපාලකයෙක්ටවත් කිසීම හානියක් උබලගෙ ඔය නිතිය නැමiල්ලෙන් උනේ නැ, හැබැයි අහිoසක මිනිස්සු 300ක් නම් මරල දැම්ම නිතිය නමපු නැමිල්ලෙ හොදකම නිසාම..
    ------ Post added on Mar 20, 2021 at 10:06 AM
     
    • Haha
    Reactions: shenat

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනිවාර්යෙන්ම ශානි අබේසේකර වගේ රංජන්ගේ වලං හෝදපු උතුම් පොලිස් නිලධාරින් මේ වගේ කාකි කාරයන්ට ආදර්ශයක්. "බුදු සර් වලං හෝදන්නම් සර්, කාටවත් කියන්න එපා සර්" 🤣
    හරියට හරිබන් මූත් ශානිග‍ේ චරිතය දැන් ඝෝඨග‍ේ ආණ්ඩුවේ රගපාන එකා කියලන‍ේ උඹ කියන්න දගලන්න‍ේ .... ශානි කරපු නිසා මූත් ක‍ෙරුවට අවුලක් නෑ න‍ේද බන් ?
     
    • Love
    • Like
    Reactions: shenat and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට හරිබන් මූත් ශානිග‍ේ චරිතය දැන් ඝෝඨග‍ේ ආණ්ඩුවේ රගපාන එකා කියලන‍ේ උඹ කියන්න දගලන්න‍ේ .... ශානි කරපු නිසා මූත් ක‍ෙරුවට අවුලක් නෑ න‍ේද බන් ?
    අපිට නම් එහෙම එකක් පේන්නෙ නැ , කාවවත් හිරේ දාල නැනෙ බොරු ශාක්කි දිල, කරල තියෙන්නෙ අවසර නැතුව දාපු එක ගලෝල අයින් කරන එක, ඒකෙ මොකක්ද වරද කියපන් බලන්ඩ..
     
    • Haha
    Reactions: shenat

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    "කලින් තිබ්බ රජයන් අපේ නෙමේ" කියල ඔය පොලිස් නිළධාරිය කියන තැන පෙන්නල ඉදපන් බුරන්ඩ කලින්...උබල තමයි අශූචි බුදින්නෙ නොකියපුව කියුව කියල පෝස්ට් දදා, විලි ලැජ්ජාවක් ඇත්තෙma නැද්ද උබලට?????

    මම නම් දන්න එකම එක දේශපාලකයෙක්ටවත් කිසීම හානියක් උබලගෙ ඔය නිතිය නැමiල්ලෙන් උනේ නැ, හැබැයි අහිoසක මිනිස්සු 300ක් නම් මරල දැම්ම නිතිය නමපු නැමිල්ලෙ හොදකම නිසාම..
    ------ Post added on Mar 20, 2021 at 10:06 AM
    පිම්පි බයිය‍ෝ කලින් තිබ්බ රජයන් අප‍ේ න‍ෙව‍ෙයි කියලා අමුතුව‍ෙන් ඔය ප‍ොලිස් බල්ලා කියන්න අවශ්‍ය නෑ . උඹවග‍ේ බත් ව‍ෙනුවට අශුචි බුදින එකාට න‍ොත‍ේරුනාට මූ කියන්න‍ේ ම‍ොකද්ද කියලා ඕන එක‍ෙකුට ත‍ේර‍ෙනවා ... අප‍ේ රජය ආවට පස්ස‍ේ කියන්න‍ේ 48න් පස්ස‍ේ රජය ගැනද බයි ප‍ොන්සිය‍ෝ ? උඹ‍ේ ඔය බයි ල‍ොජික් බලනක‍ොට ආණ්ඩුව‍ේ තීරන ගැනත් අමුතුව‍ෙන් හිතන්න ද‍ෙයක් නෑ ...

    ( උබලගෙ ඔය නිතිය නැමiල්ලෙන් ) බයි පුත‍ේ හැමදාමත් උඹට කියනවා යහපාලුවන්ග‍ේ ආණ්ඩුව කරපු ද‍ේවල් හ‍ොදයි කියලාවත් උන්ට කඩ‍ේ යාමක්වත් මට අදාල නෑ .. මම 2004 ඉදන්ම හිටිය‍ේ මහින්ද පාර්ශවය‍ේ .... එහ‍ෙම උනා කියලා උඹවග‍ේ වහල‍ෙක් ව‍ෙන්න බෑ .. ම‍ොකා ක‍ෙරුවත් වැරැද්ද වැරැද්දමයි ... දැන් 300ක් මරපු එවුන්ට දඩුවම් කවද්ද බන් ද‍ෙන්න‍ේ ? කවුද සහරාන්ලව ම‍ෙහ‍ෙයවලා තිය‍ෙන්න‍ේ ? ඥානසාර හාමුදුරුව‍ෝද? ඇයි බන් බැදුම්කරයට රනිලා තමයි ල‍ොකුම වැරදිකාරයා කියලා කිය කියා ඉදලා අද රනිලාට එක ච‍ෝදනාවක්වත් නැත්ත‍ේ ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපිට නම් එහෙම එකක් පේන්නෙ නැ , කාවවත් හිරේ දාල නැනෙ බොරු ශාක්කි දිල, කරල තියෙන්නෙ අවසර නැතුව දාපු එක ගලෝල අයින් කරන එක, ඒකෙ මොකක්ද වරද කියපන් බලන්ඩ..
    වරද තමයි ග‍ොන් පුත‍ේ තමුන්ට විරුද්ධ පාර්ශවයට අවසර නෑ කියලා නීතිය ක්‍රියාත්මක කරන්න දක්වන උනන්දුව තමන් කඩ‍ේ දුවන ආණ්ඩුව‍ේ එවුන්කරන වැරදි වලට නීතිය ක්‍රියාත්මක කරන්න දක්වන්න‍ේ නැති එක ..... අර සිංහරාජය කපනවා කියපු ක‍ෙල්ලග‍ෙන් ප්‍රශ්න කරන්න දක්වපු උනන්දුව ක‍ෝ බන් ලංකාව පුරාම කැලෑපාලු කරන එවුන්ට දක්වනවා ..
     
    Last edited:
    • Like
    Reactions: shenat and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිම්පි බයිය‍ෝ කලින් තිබ්බ රජයන් අප‍ේ න‍ෙව‍ෙයි කියලා අමුතුව‍ෙන් ඔය ප‍ොලිස් බල්ලා කියන්න අවශ්‍ය නෑ . උඹවග‍ේ බත් ව‍ෙනුවට අශුචි බුදින එකාට න‍ොත‍ේරුනාට මූ කියන්න‍ේ ම‍ොකද්ද කියලා ඕන එක‍ෙකුට ත‍ේර‍ෙනවා ... අප‍ේ රජය ආවට පස්ස‍ේ කියන්න‍ේ 48න් පස්ස‍ේ රජය ගැනද බයි ප‍ොන්සිය‍ෝ ? උඹ‍ේ ඔය බයි ල‍ොජික් බලනක‍ොට ආණ්ඩුව‍ේ තීරන ගැනත් අමුතුව‍ෙන් හිතන්න ද‍ෙයක් නෑ ...

    ( උබලගෙ ඔය නිතිය නැමiල්ලෙන් ) බයි පුත‍ේ හැමදාමත් උඹට කියනවා යහපාලුවන්ග‍ේ ආණ්ඩුව කරපු ද‍ේවල් හ‍ොදයි කියලාවත් උන්ට කඩ‍ේ යාමක්වත් මට අදාල නෑ .. මම 2004 ඉදන්ම හිටිය‍ේ මහින්ද පාර්ශවය‍ේ .... එහ‍ෙම උනා කියලා උඹවග‍ේ වහල‍ෙක් ව‍ෙන්න බෑ .. ම‍ොකා ක‍ෙරුවත් වැරැද්ද වැරැද්දමයි ... දැන් 300ක් මරපු එවුන්ට දඩුවම් කවද්ද බන් ද‍ෙන්න‍ේ ? කවුද සහරාන්ලව ම‍ෙහ‍ෙයවලා තිය‍ෙන්න‍ේ ? ඥානසාර හාමුදුරුව‍ෝද? ඇයි බන් බැදුම්කරයට රනිලා තමයි ල‍ොකුම වැරදිකාරයා කියලා කිය කියා ඉදලා අද රනිලාට එක ච‍ෝදනාවක්වත් නැත්ත‍ේ ?
    තමන් කැමති කැමති විදිහට හිතා ගත්තට ඒවගෙ කිසිම නිතිමය පදනමක් නැ, ඕන නම් ඔය මනුස්සය "සජිය o/l ෆේල් ,ඌ වදයි" කියල කිව කියලත් හිතාගන්ඩ පුලුවන්නෙ ඕන නම්, ඒක නිසා නොකියපුව හිතින් මවාගෙන බිරුවට ඇති වැඩක් වෙන්නෙ නැ..

    මරපු උන්ට දඩුවම් දෙන දිනේ අධිකරනය තීරනය කරයි මම දන්නෙ නැ ඒව,සහරාන් මෙහෙයවපු එකා දැනටත් බලු කුඩුවෙ ඒව උබල නොදන්නව උනාට කරන්ඩ දෙයක් නැ, රනිල්ට වෙනම නඩුවක් ඔන්ද වේ කලබල වෙන්ඩ එපා ,

    වරද තමයි ග‍ොන් පුත‍ේ තමුන්ට විරුද්ධ පාර්ශවයට අවසර නෑ කියලා නීතිය ක්‍රියාත්මක කරන්න දක්වන උනන්දුව තමන් කඩ‍ේ දුවන ආණ්ඩුව‍ේ එවුන්කරන වැරදි වලට නීතිය ක්‍රියාත්මක දක්වන්න‍ේ නැති එක ..... අර සිංහරාජය කපනවා කියපු ක‍ෙල්ලග‍ෙන් ප්‍රශ්න කරන්න දක්වපු උනන්දුව ක‍ෝ බන් ලංකාව පුරාම කැලෑපාලු කරන එවුන්ට දක්වනවා ..
    ලoකව පුරාම කැලෑ පාලු කරනව කිය කියා උබල දාන්නෙ ඉන්දියාවෙ පොටෝනෙ ,උබ කියන්නෙ ඉන්දියාවට ගිහින් උන්ව අල්ලන් ඇවිල්ල මෙහෙ කුඩුවට දාන්ඩ කියලද ලොල්, මෝඩ කතානෙ,

    පුලුවන් නම් ලoකවෙ කැලෑ පාලු කරන තැනක රක්ශිතයක පොටෝ දාපල්ල විඩියෝ දපල්ල, පුලුවන් කරපන්..

    ------ Post added on Mar 20, 2021 at 10:26 AM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තමන් කැමති කැමති විදිහට හිතා ගත්තට ඒවගෙ කිසිම නිතිමය පදනමක් නැ, ඕන නම් ඔය මනුස්සය "සජිය o/l ෆේල් ,ඌ වදයි" කියල කිව කියලත් හිතාගන්ඩ පුලුවන්නෙ ඕන නම්, ඒක නිසා නොකියපුව හිතින් මවාගෙන බිරුවට ඇති වැඩක් වෙන්නෙ නැ..

    මරපු උන්ට දඩුවම් දෙන දිනේ අධිකරනය තීරනය කරයි මම දන්නෙ නැ ඒව,සහරාන් මෙහෙයවපු එකා දැනටත් බලු කුඩුවෙ ඒව උබල නොදන්නව උනාට කරන්ඩ දෙයක් නැ, රනිල්ට වෙනම නඩුවක් ඔන්ද වේ කලබල වෙන්ඩ එපා ,
    උඹ‍ේ ඔයි බයි ල‍ොජික් දාපන් උඹවග‍ේම මීහරක්ට උන් රැවටෙයි ඕවාට ... ඔතන අමුතුව‍ෙන් හිතාගන්න ද‍ෙයක් නෑ ... උඹට තවමත් පැහැදිලි කරන්න බැරි උනාන‍ේ බූරු පුත‍ේ ඔය ප‍ොලිස් බල්ලා කියන අප‍ේ රජය ආවට පස්ස‍ේ කියන කතාව ම‍ොකද්ද කියලා ? දැන්වත් කියපන්ක‍ෝ ඌ අප‍ේ රජය ආවට පස්ස‍ේ කිව්ව‍ේ ම‍ොකද්ද කියලා වට‍ේ දුවන්න‍ේ නැතුව .... කවුද බන් සහරාන්ව ම‍ෙහ‍ෙයවපු එකා අර ගුරාද ? සාලියාද ? :-D රනිලට දායි නඩු බම්බුව තමයි ... දැම්මත් කවදාවත් දඩුවම් නෑ ..
     
    • Love
    • Like
    Reactions: shenat and xVOLDYx

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,363
    769
    113
    අපේ රජය ආවට පස්සේ කතිකාවතක් ඇතිවුනා කියන්නෙ මහ රැජිනගේ රජය වෙන්නැති ඊට කලින් තිබ්බේ! :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ‍ේ ඔයි බයි ල‍ොජික් දාපන් උඹවග‍ේම මීහරක්ට උන් රැවටෙයි ඕවාට ... ඔතන අමුතුව‍ෙන් හිතාගන්න ද‍ෙයක් නෑ ... උඹට තවමත් පැහැදිලි කරන්න බැරි උනාන‍ේ බූරු පුත‍ේ ඔය ප‍ොලිස් බල්ලා කියන අප‍ේ රජය ආවට පස්ස‍ේ කියන කතාව ම‍ොකද්ද කියලා ? දැන්වත් කියපන්ක‍ෝ ඌ අප‍ේ රජය ආවට පස්ස‍ේ කිව්ව‍ේ ම‍ොකද්ද කියලා වට‍ේ දුවන්න‍ේ නැතුව .... කවුද බන් සහරාන්ව ම‍ෙහ‍ෙයවපු එකා අර ගුරාද ? සාලියාද ? :-D රනිලට දායි නඩු බම්බුව තමයි ... දැම්මත් කවදාවත් දඩුවම් නෑ ..
    අනුන් කියපු එකක අර්තය උබ නිර්වචනය කරන්නෙ කොහොමද ගේ මුල්ලෙ ඉදන්,????? ඔහොම බැලුවොත් රාජය සේවකයො කියන උන් ඔක්කොමත් කරන්නෙ මහ වරදක්, ඇයි ඉතින් රජයෙ සේවකයොනෙ ලොල්, අනේ උබල වගේ ගොන් බඩු බන්..ලොල්

    සවුදි ඉදල අල්ලන් ආව එකයි නායකය, සාලිත් හවුල් , සාලිල මේ බබාල නෙමේ උබල ජාතික ලයිස්තුවට දැම්මට, තොපි ඉතින් එදා ඉදන්ම කරේ ඕකනෙ එක එක ත්‍රස්තවාදියගෙ පුක ලොවන එකනෙ ජොබ් එක..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    හොඳට අහගනිල්ලා බයියනේ! හරීම පස්සපා-රාජපස්සපාතී පොලිස්-පුබ්බුරුවෙක්

    කවිරුත් ම මේ ආන්ඩුව දැන් අපේ කියන්නෙ නෑ. කොළඹ බෝ ගහ යට ඉන්න බඩුවක් වගේ මේක.
    එහෙම එකේ පොලිස් මාම කෙනෙක් "අපේ ආන්ඩුව " කියල මේකට අප්පච්චි උන එකම වීර කමක්.
    ඒ වගේ වීරයො තමා අපිට ඕන. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat and Smartm

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    චූන් එක වැඩි වෙනවා..... කතාව යද්දී..... ඉස්සර මගුල් ගෙවල් වල කතා යද්දී ත් ඔහොම යි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ඉස්සර - ශ්‍රී ලංකා පොලීසිය
    දැන් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පොලීසිය
    පොදුජන magula hama labbatama ringawalla issara ohoma kaali thibbe nahane... boc, ceb, cgr, cpc, spa hama magulema pottuwak welaa... mona wahalluda me?...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එක අතකට ඡන්ද දුන්නු උනුත් අපේ ආණ්ඩුව කියන්න ලැජ්ජා වෙන එකේ අපේ රජය කියන්න වත් මෙයාට කොන්ද පණ තිබුණා. උබලට තියනවාද මෙහෙම කොන්දක්. නිලය අමතක වෙලා සුපුරුදු ගතිය උඩට එන්න අත්තේ stress එක හින්දා වෙන්න ඇති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    එක අතකට ඡන්ද දුන්නු උනුත් අපේ ආණ්ඩුව කියන්න ලැජ්ජා වෙන එකේ අපේ රජය කියන්න වත් මෙයාට කොන්ද පණ තිබුණා. උබලට තියනවාද මෙහෙම කොන්දක්. නිලය අමතක වෙලා සුපුරුදු ගතිය උඩට එන්න අත්තේ stress එක හින්දා වෙන්න ඇති.
    kaki uniform eke human kiyana kaalla naha ban. eka traning eke indala galawala daanawa...
     
    • Haha
    Reactions: ewijesekara

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනුන් කියපු එකක අර්තය උබ නිර්වචනය කරන්නෙ කොහොමද ගේ මුල්ලෙ ඉදන්,????? ඔහොම බැලුවොත් රාජය සේවකයො කියන උන් ඔක්කොමත් කරන්නෙ මහ වරදක්, ඇයි ඉතින් රජයෙ සේවකයොනෙ ලොල්, අනේ උබල වගේ ගොන් බඩු බන්..ලොල්

    සවුදි ඉදල අල්ලන් ආව එකයි නායකය, සාලිත් හවුල් , සාලිල මේ බබාල නෙමේ උබල ජාතික ලයිස්තුවට දැම්මට, තොපි ඉතින් එදා ඉදන්ම කරේ ඕකනෙ එක එක ත්‍රස්තවාදියගෙ පුක ලොවන එකනෙ ජොබ් එක..
    රාජ්‍ය ස‍ේවකය‍ෝ කියනවාද බන් අප‍ේ රජය ආපුවම තමයි ම‍ෙහ‍ෙම ක‍ෙරුව‍ේ කියලා .... උන් හැමදාම විශ්‍රාම ගන්නකන් රජය‍ේ ස‍ේවකය‍ෝ . බලහන් බන් උඹ‍ේ ග‍ොන් ල‍ොජික්වල මට්ටම .... ඔහම බෑ බන් ටිකක්වත් පිලිගන්න පුලුවන් තර්කයක් දියන්... එහ‍ෙම තර්ක කරන්නවත් පුලුවන් එක‍ෙක් උනානම් උඹ ම‍ොකාටවත් කඩ‍ේ දුවන්නෑ ... ල‍ේ දුන්නට ම‍ොල‍ේ ද‍ෙන්න බෑන‍ේ ....

    ඉතින් බන් අප‍ේ ජාතික ලැයිස්තුව‍ෙන් ආව‍ේ අලි සබ්‍රීයාන‍ේ ... උඹ කියන්න‍ේ ඌත් ත්‍රස්තවාදිය‍ෙක් කියලද ? ඒකනම් හරි ඇතිබන් ඌකරන කියන වැඩ දැක්කාම අපිටත් හිත‍ෙනවා ... රිෂාඩ්ව ඕකා පරද්දයි කියලා..

    ලoකව පුරාම කැලෑ පාලු කරනව කිය කියා උබල දාන්නෙ ඉන්දියාවෙ පොටෝනෙ ,උබ කියන්නෙ ඉන්දියාවට ගිහින් උන්ව අල්ලන් ඇවිල්ල මෙහෙ කුඩුවට දාන්ඩ කියලද ලොල්, මෝඩ කතානෙ,

    පුලුවන් නම් ලoකවෙ කැලෑ පාලු කරන තැනක රක්ශිතයක පොටෝ දාපල්ල විඩියෝ දපල්ල, පුලුවන් කරපන්..

    ------ Post added on Mar 20, 2021 at 10:26 AM

    දහයියාගල

    දහයියාගල වන විනාශය

    මහඔය රඹකැන්ඔය හා පොල්ලෙබැද්ද රක්ෂිත ඉඩම්වල සිදුවන දැවැන්ත වන විනාශය

    ම‍ේකත් බලපන්
    රක්ෂිත විනාශය ගැන කළ පැමිණිලි පිලිබඳ විමර්ශන නෑ

    රට පුරා වන විනාශය… රක්ෂිත භූමි ඩෝසර් කරයි…

    "අද විශාල වන විනාශයක් මේ වන්නි ප්‍රදේශය තුළ සිද්ධ වෙනවා,” යි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේ වවුනියා දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයේ දී ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා රාජ්‍ය නිලධාරීන් අමතමිනි.“වනාන්තර සීග්‍රයෙන් එළිකරගෙන යනවා විවිධ හේතු මත. අක්‍රමවත් ක්‍රමවේදයන් භාවිතා කරමින් නීති විරෝධි ක්‍රමවේදයන් භාවිතා කරමින් මේ වනය නැති වෙනවා. වන්නි ප්‍රදේශයේ වන සම්පත් නැති වෙනවා කියලා කියන්නේ ඒක වන්නි ප්‍රදේශයේ ජනතාවට පමණක් නෙමෙයි මුළු මහත් ශ්‍රී ලංකාවටම බලපාන හේතුවක් වෙනවා."
     
    Last edited: