Weeding Pre shoot Songs ELAKIRI HELP

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචංල, එළකිරි හෙල්ප් එකක් ඕනේ,

    වෙඩින් pre-shoot video එකකට ලස්සන normal වැඩිය fast නැති වැඩිය ස්ලොත් නැති සිංදුවක් Recommend කරනවද?

    තව එකක්, video එක you tube දානවනම් අවසරගන්න ඕනෙද artist ගෙන් හෝ වෙනයම් වැඩපිළිවෙලක් තියෙනවද?

    මෙලෝහසරක් හිතාගන්න බෑ බං පොඩි උදවුවක් දෙන්න.....

    බොහම ස්තුතියි
     
    • Like
    Reactions: kinkon and NRTG

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කාගෙන්ද පර්මිෂන් ගන්නේ ජස්ටින් බීබර්ගෙන් ද?
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Licensed to YouTube by​

    WMG (on behalf of Warner Nashville); UMPI, LatinAutorPerf, BMI - Broadcast Music Inc., UMPG Publishing, Warner Chappell, LatinAutor - Warner Chappell, ASCAP, BMG Rights Management (US), LLC, Big Machine Music (Publishing), LatinAutor - UMPG, UNIAO BRASILEIRA DE EDITORAS DE MUSICA - UBEM, LatinAutor - PeerMusic, Abramus Digital, PEDL, CMRRA, and 16 Music Rights Societies
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    688
    113
    38
    සුවසිලන්තය
    mata oone sinhala ban.....

    Kavikariye - Bathiya N Santhush​

    Mathakaida Ada Wage Meena Prasadini​

    Sajitha Anthony - MIHIRAWA AWA (මිහිරාව ආවා)​

    Oba Magemai [ ඔබ මගෙමයි ] - Shihan Mihiranga​

    Kalpa Kaalayak Pura Remake [ කල්ප කාලයක්‌ පුරා ]​

    Numbage Wela (නුඹගේ වෙලා)​

    𝐊𝐈𝐒𝐒 රවීන් සහ ශනුද්‍රි official Music Video​

    Ridena Noriddana - SANKA DINETH​

    umbata set weida dannenam naaa anika teerunuth balapn honde melody eka lassana nisa damme
     
    Last edited:

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    tikak fast..
    brunomars Its a beatiful night

    mltr
    you took my heart away. blue night, paint my love

    oyama wife ekka ehe mehe giya ewa aragena (photos videos) preshoot video eka hadanna

    ehema nathuwa dan me karana pre shootwala melo rahak na..
     
    Last edited: