Microsoft in Talks to Buy Discord for More Than $10 Billion

HmNRazor

Well-known member
  • අරගෙන Discord එක කාලා දායි ඉතින්. Microsoft කලොත් කරන්නෙ එහෙමනේ. Nokia එකෙන් Brand mark 1 විදියට Lumia එක අරගෙන Nokia බොක කරලා දැම්මා. අපිට මොකද ඉතින් ගත්තත් එකයි ඔකුන් නැතත් එකයි 🥴 :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,532
    53,746
    113
    Colombo
    අරගෙන Discord එක කාලා දායි ඉතින්. Microsoft කලොත් කරන්නෙ එහෙමනේ. Nokia එකෙන් Brand mark 1 විදියට Lumia එක අරගෙන Nokia බොක කරලා දැම්මා. අපිට මොකද ඉතින් ගත්තත් එකයි ඔකුන් නැතත් එකයි 🥴 :lol:

    GitHub එකත් Microsoft උන් ගත්ත නේද ??