DFCC leasing Hodaida

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,205
    9,695
    113
    ඒකෙ ලීසිං දෙනවද??? ඔන්න ඔහෙ පීල්සී වගේ දන්න කියන එකක දාන්න !
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda
    ලිසිං වල මොකද්ද බන් තියෙන හොදේ. සාපේක්ෂව නරක අඩු වැඩි වෙනවා විතරයි මයේහිතේ..
    මගේ DFCC ලිස් ඒකක් තියෙන්නේ. දැන් අවුරුදු 3ක් වෙනවා. දැනට නම් කිසිම අවුලක් වෙලා නැ. ස්ර්විස් ඒක නම් බැංකුවක් නිසා වෙන්න ඇති හොදටම තියෙනවා. කොල් ඒකක් අරගෛන අන්සර නොකර මිස් උනොත් ආපහු කොල් ඒකක් අරගෙන ඇයි ගත්තේ කියන මට්ටමේ තියෙනවා. ඒක සාමානය මුල්ය ආයතනයකින් නොවෙන දෙයක්නෙ මචන්..
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382

    Rate komada..keeyakda damme ...warike keeyakda ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    • Like
    Reactions: thedigit2s