Ubala kohomada colombo wahana elawanne

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Ada padukke yanna giya... Patta traffic
    Minissu wahana elawanne saththu wage
    Signal light nam ahalawath na wage
    Steering ekata wada use karanne horn eka
    Ada mata pitipassen apu viva elite ekak horn gahanwa gahanwa mata kenthi gehin oassa harila balanna gehin paare ayne bumper eketh waduna..
    Kalakirenaww ban.. ai me minissu mehema...

    Ammapa me minissunta nam me deshapaluwo hoda wadi.. sirawatama kiyanne...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    Owa ohoma thamai bung, Sinduwak dagena elawapang.. Horn eks gahala watha wenawanum signal eka dala oota yanna kiyapang (Manasika leddu innawa koheth).. ida thiyenawanum oo yayne, naththum ithin udin yannada.. Colombo pita hari Pawle set ekama yanawanum thamai wahane ganne eliyata.. naththum Uber ekak dagena yanawa.. Park karannai wahana parissan karanna giyama epa wenawa. Stress Free..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,751
    3,144
    113
    37
    @ katubedda
    මනුස්සයින්ට කාලය ගොඩක් වටිනවා මචන්. ගොඩක් අයට මැනෙජ් කරගන්න බැ. පාරෙදි තමයි විනාඩියක් හරි ඉතුරු කරගන්න හදන්නෙ. උබ පස්සෙන් අපු විවා එකටත් වෙන්න ඇත්තෙ එක. මම නම් මචන් මට හදිස්සි නැතිනම් අයින් කරලා ඉඩදෙනවා. කවුද දන්නෙ ලෙඩෙක්වත් ගෙනියනවද කියලා
     
    • Like
    Reactions: Ragna_SL

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මනුස්සයින්ට කාලය ගොඩක් වටිනවා මචන්. ගොඩක් අයට මැනෙජ් කරගන්න බැ. පාරෙදි තමයි විනාඩියක් හරි ඉතුරු කරගන්න හදන්නෙ. උබ පස්සෙන් අපු විවා එකටත් වෙන්න ඇත්තෙ එක. මම නම් මචන් මට හදිස්සි නැතිනම් අයින් කරලා ඉඩදෙනවා. කවුද දන්නෙ ලෙඩෙක්වත් ගෙනියනවද කියලා
    na ban eha patte lane eka empty.. puluwan nam maath ekamai karanne... horn ahenakota mata nam pissu wage
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Ada padukke yanna giya... Patta traffic
    Minissu wahana elawanne saththu wage
    Signal light nam ahalawath na wage
    Steering ekata wada use karanne horn eka
    Ada mata pitipassen apu viva elite ekak horn gahanwa gahanwa mata kenthi gehin oassa harila balanna gehin paare ayne bumper eketh waduna..
    Kalakirenaww ban.. ai me minissu mehema...

    Ammapa me minissunta nam me deshapaluwo hoda wadi.. sirawatama kiyanne...
    Ekko bus nathan Taxi...town eke kadekata withara thama godak durata car eke yanne eh giyath bohoma amaruwen vehicle eka beran enne :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,018
    25,270
    113
    Fantasy
    යන්න බැරි තැන් වලිනුත් හෝන් කරන උන්ට මන් කරන්නේ සිග්නල් ලයිට් දාලාම ඉඩ දෙනවා මාව පහු කරන්ඩ. ඊට පස්සෙ මන් නගිනවා හෝන් එක උඩට.
    අරූන් කන්වල ඇබ ගහන් ඉන්නවා ඇත්තේ එතකොට. සෙද්ද ඉතින් අපිටත් මල පනිනවනේ .
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    යන්න බැරි තැන් වලිනුත් හෝන් කරන උන්ට මන් කරන්නේ සිග්නල් ලයිට් දාලාම ඉඩ දෙනවා මාව පහු කරන්ඩ. ඊට පස්සෙ මන් නගිනවා හෝන් එක උඩට.
    අරූන් කන්වල ඇබ ගහන් ඉන්නවා ඇත්තේ එතකොට. සෙද්ද ඉතින් අපිටත් මල පනිනවනේ .
    මේක මන් කරනවා පිටිපස්සේ ඉදන් head light ගහන් එන එවුන්ට 😌😌😌
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,961
    113
    - උඩරට -
    Ada padukke yanna giya... Patta traffic
    Minissu wahana elawanne saththu wage
    Signal light nam ahalawath na wage
    Steering ekata wada use karanne horn eka
    Ada mata pitipassen apu viva elite ekak horn gahanwa gahanwa mata kenthi gehin oassa harila balanna gehin paare ayne bumper eketh waduna..
    Kalakirenaww ban.. ai me minissu mehema...

    Ammapa me minissunta nam me deshapaluwo hoda wadi.. sirawatama kiyanne...
    වාහනේ වටේට ගහපන් ආරක්ශිත යකඩ වැටක්.. :lol:
    වැද්දුවත් අවුලක් නෑනේ එතකොට..
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මේක මන් කරනවා පිටිපස්සේ ඉදන් head light ගහන් එන එවුන්ට 😌😌😌
    දකුණු පැත්තේ ලේන් එකේ ලැගුම් අරන් ඉන්නවා සෙට් එකක්. උන්ට ඉතින් හෙඩ් ලයිට් තමයි ගහන්නේ ඉතින්. ඒ ලේන් එක තියෙන්නේ ඕවර් ටේක් කරන්න. සමහර ගොන් හරක් වම ෆ්‍රී තියාගෙනත් ඕකේමයි යන්නේ..

    උඹට යන්න තිබ්බේ ඔය ටයර් බලපු දවස්වලට. අම්මෝ ට්‍රෙෆික් නැති තරම්. ත්‍රීවිල් කාරයෝ අඩුයි. නිදහසේ ඔෆිස් ගියා.

    කොළඹ ඉතින් කරන්න දෙයක් නෑ මචන් ගොඩක්ම ඉන්නේ හදිසි කාරයෝ. වෙලාවට ගියේ නැත්තම් ඔෆිස් එකෙන් කක්කා දාන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. මන් නම් ගෙදරින් පිට වෙන්නේත් 9.30ට පස්සේ. 4.15ට කලින් ඔෆිස් එකෙන් එනවා. නැත්තම් බෑ බන් කොළඹ ඩ්‍රිව් කරන්න
    ------ Post added on Mar 26, 2021 at 8:44 PM