මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මුන් දෙන්නව පෞද්ගලිකව අඳුරන අය නැද්ද එළකිරි එකේ?

    oUH45US.jpg

    අමාලි චතුරිකා සිසුවියව මරණයේ දොරටුව වෙත තල්ලු කල මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට


    අමාලි චතුරිකා 2015.02.16 වැනි දින ඇය සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. ඇය තම මරණයට හේතුව වශයෙන් දක්වා තිබුණේ දරාගත නොහැකි මානසික පීඩනයකි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාෂා සහ ඉසුරු නම් ශිෂ්‍යාවන් දෙදෙනකු විසින් ලබා දෙන ලද නවක වධය එම මානසික පීඩාවට හේතුවූ බව ඇය අවසන් වරට ලියන ලද ලිපියේ සඳහන් කොට ඇත.

    ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය තුළදී මාෂා අතුකෝරාල සමඟ ඇගේ යෙහෙළියක වූ ඉසුරු අකරවිට නම් ශිෂ්‍යාවද නිතරම අමාලි සොයා ආවාය. නේවාසිකාගාරයේදී මාෂා හා ඉසුරුගේ වධ බන්ධනයන්ට ලක්වන අමාලි එදිනම තම මවට පවසන්නේ තමාව නේවාසිකාගාරයෙන් රැගෙන ගොස් බෝඩිමකට ඇතුළු කරන ලෙසයි. ඒ අනුව ඇයට බෝඩිමක නවාතැන් ලැබුණද ඇගේ ප්‍රශ්නයට එය විසඳුමක් වූවේ නැත. විශ්වවිද්‍යාලය තුළදී මාෂා සහ ඉසුරු නිතරම ඇය සොයා විත් පීඩාවට ලක් කළහ. එහි උච්චතම අවස්ථාව බවට පත්වන්නේ මාෂා හා ඉසුරුගේ ඉල්ලීම අනුව දෙවැනි වසරේ පිරිමි ළමුන් කිහිප දෙනකු අමාලිට නවක වධය දීමයි. ඇය වෛද්‍යවරුන්ට හා පොලිසියට පවසා තිබුණේ ඇය කැන්ටිමේ සිටියදී එතැනට පැමිණි මාෂාගේ හා ඉසුරුගේ පිරිමි යහළුවන් ඇයව එතැනින් ඉවතට රැගෙන ගොස් ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකවල තිබූ කාමුක දර්ශන අඩංගු අසැබි චිත්‍රපට බලන මෙන් ඇයට බල කළ බවත්, ඒවා බැලීමෙන් අනතුරුව ඇයටත් එහි රංගනයේ යෙදෙන නිළියන් මෙන් ශබ්ද නඟන ලෙසටය. එසේ නොකළ විට ඇයව ළඟ තබාගෙන එම සිසුන් අසභ්‍ය වදන්වලින් ඇයට බැනවැදී ඇති අතර ඔවුන් ඇයව අපහසුතාවට පත්වන අන්දමින් අසැබි වදන් කියමින් ඇයව දැඩිසේ මානසික වශයෙන් ලිංගික හිංසනයට ගොදුරු කොට ඇත. ඇය ලබා දුන් කට උත්තරයෙන් පසුව මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිටද දැනුම් දෙන්නට අමාලිගේ පාර්ශ්වය කටයුතු කළේය. නමුත් අමාලිට ඔහුගෙන්ද නීතියෙන්ද යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත.

    මෙහි සඳහන් මාෂා යනු ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය. කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවකි. ඇයගේ ලිපිනය - අංක 324, පිටිපන දකුණ, කිරිවත්තුඩුව වේ

    මෙහි සඳහන් ඉසුරු යනු ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය ඇයගේ ලිපිනය - අංක 170, කැන්දලන්ද, හෝමාගම වේ.

    මොවුන් දෙදෙනා පිරිමි සිසුන් ලවා අමාලි සිසුවියට දැඩි ලිංගික හිංසන පවා සිදු කර තිබේ. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය ලිංගික ක්‍රියා සහිත දර්ශන පෙන්වමින් එම අසභ්‍ය දර්ශන රඟ දක්වන ලෙස මාෂා සහ ඉසුරු දෙදෙනා බල කර තිබේ. මෙය සිදුකර ඇත්තේ සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදී ය. අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලි සිසුවියට දරාගත නොහැකි තරම් වී සිය දිවි නසා ගැනීම දක්වා ගොස් ඇත. ඒපමණක් නොවේ. අමාලි සිසුවියගේ නේවාසිකාගාරය තිබූ ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවේ සිට බිමට පැන සිය දිවි නසා ගන්නා ලෙස මේ දාමරික මාෂා සහ ඉසුරු දෙදෙනා අවස්ථා ගණනාවකදී අමාලිට බල කර තිබේ. දිගින් දිගටම එල්ල වූ කායික හිංසාවන් හා මානසික පීඩාවන් දරාගත නොහැකි වූ අමාලි චතුරිකා 2015 පෙබරවාරි 16 වැනිදා සිය නිවෙසේදී ගෙල වැලලාගෙන සිය දිවි තොර කරගත්තේ තම මරණයට මාෂා සහ ඉසුරු වගකිව යුතු බවත් තමාට ඔවුන් උග්‍ර කායික හා මානසික පීඩා එල්ල කළ බවත් ඒ පිළිබඳ විධිමත්, සර්ව සාධාරණ පරීක්‍ෂණයක් තබා තම මරණයට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ලියමින්ය.

    එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්‍ය චන්දන උඩවත්ත එම මරණයට අදාල සාක්‍ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්‍ෂි වසං කිරීම සිදු කරන ලදි. මේ දක්වා මිය ගිය සිසුවියට සාධාරණය ඉටුවී නැත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුද්ගලිකව අදුරන්නෙ අහවල් දේටද ෆේස්බුක් එකේ තියෙන්නෙ නම් ගම් ගිහින් හම්බෙලා කතාකරපන් සරලයි..
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    824
    1,299
    93
    ඔය මේ අවුරුද්දෙ දාපු පොටෝ එකක්ද? බලපන්කො ලැජ්ජ නැතුව හිනා වෙලත් ඉන්නවනෙ තාම යහතින්. නෙදකින්.
    පට්ට පරණ සීන් එකක් බන් දන්න විදියට 2014 හරි 2013 හරි සීන් එකක්.. ඕක ඇදුනා 2018 දි ද කොහෙ ද අයේ 2017 හරි 2018 හරි වෙන්නෙ ඕනේ ඔය Graduation Photo එක..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,229
    1
    13,112
    113
    Gotham City
    මාෂාව නම් දන්නවා
    ඉස්කෝලෙ යන කාලෙ.

    පියා මේසන් බාස් කෙනෙක් .හෙන දුප්පත් .
    මෙයාට අක්කා කෙනෙක් හිටියා .
    දෙන්නම් ඉගෙනීමට දක්ෂයි .
    මාෂා හෝමාගම ජනාධිපතියට ගිහින් ශිෂ්‍යත්වෙ හොඳට පාස් කරලා දේවි එකට ගියා.
    දේවි එකට යන කාලෙ තමා මන් මෙයාව දන්නෙ.

    අපි කිව්වෙ " පිස්සු මාෂා " කියලා .
    හේතුව එයාට එයාගෙ කොණ්ඩෙ පිලිවෙල ඉස්කූල් යුනිෆොර්ම් එකෙ පිලිවෙල ගැන සැලකිල්ලක් තිබ්බෙ නැහැ .
    අර ඉන්නෙ ඉගෙන ගන්නම විතරක් කැපවෙච්ච මොංගල් ටයිප් කට්ටිය.
    අන්න ඒ වගෙ.

    ඉස්කොලෙ කාලෙ හැමදාම බස් එකෙදි සෙට් වෙනව.
    ඕ ලෙවල් A සමාර්ථ 10 ක් ගත්තා .
    ඒ ලෙවල් මැත්ස් කරෙ .
    සබරෙ කැම්පස් ගියෙ මන් හිතන්නෙ මැත්ස් කරල.
    ඉස්කොලෙ යන කාලෙ සද්දයක් බද්දයක් නැහැ .
    ඉස්කොලෙ ගියා ගෙදර ආවා.
    කිසි නම කැත වෙන දෙයක් කරගත්තෙත් නැහැ.
    කැම්පස් ගියහම තමා මන් හිතන්නෙ සමාජගත වෙලා ඒ සමාජ ගතවිල්ල කන්ට්‍රොල් කරගන්න බැරි වෙලා.
    ඒකයි මෙහෙම මොඩ වැඩක් කරලා තියෙන්නෙ .
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මාෂාව නම් දන්නවා
    ඉස්කෝලෙ යන කාලෙ.

    පියා මේසන් බාස් කෙනෙක් .හෙන දුප්පත් .
    මෙයාට අක්කා කෙනෙක් හිටියා .
    දෙන්නම් ඉගෙනීමට දක්ෂයි .
    මාෂා හෝමාගම ජනාධිපතියට ගිහින් ශිෂ්‍යත්වෙ හොඳට පාස් කරලා දේවි එකට ගියා.
    දේවි එකට යන කාලෙ තමා මන් මෙයාව දන්නෙ.

    අපි කිව්වෙ " පිස්සු මාෂා " කියලා .
    හේතුව එයාට එයාගෙ කොණ්ඩෙ පිලිවෙල ඉස්කූල් යුනිෆොර්ම් එකෙ පිලිවෙල ගැන සැලකිල්ලක් තිබ්බෙ නැහැ .
    අර ඉන්නෙ ඉගෙන ගන්නම විතරක් කැපවෙච්ච මොංගල් ටයිප් කට්ටිය.
    අන්න ඒ වගෙ.

    ඉස්කොලෙ කාලෙ හැමදාම බස් එකෙදි සෙට් වෙනව.
    ඕ ලෙවල් A සමාර්ථ 10 ක් ගත්තා .
    ඒ ලෙවල් මැත්ස් කරෙ .
    සබරෙ කැම්පස් ගියෙ මන් හිතන්නෙ මැත්ස් කරල.
    ඉස්කොලෙ යන කාලෙ සද්දයක් බද්දයක් නැහැ .
    ඉස්කොලෙ ගියා ගෙදර ආවා.
    කිසි නම කැත වෙන දෙයක් කරගත්තෙත් නැහැ.
    කැම්පස් ගියහම තමා මන් හිතන්නෙ සමාජගත වෙලා ඒ සමාජ ගතවිල්ල කන්ට්‍රොල් කරගන්න බැරි වෙලා.
    ඒකයි මෙහෙම මොඩ වැඩක් කරලා තියෙන්නෙ .
    meki homagama koheda ban ?
     
    • Like
    Reactions: sakuntha1996

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,229
    1
    13,112
    113
    Gotham City
    meki homagama koheda ban ?
    හරියටම ලොක්ෂන් එක දන්නෙ නැහැ .
    මන් ඒ කාලෙ හිටියෙ පිටිපන දොළහෙනෙ .
    දොළහෙනෙ බස් හෝල්ට් එකට සමහරක් වෙලාවට මෙයා එනවා .
    ගොවිජනපදය බස් එකෙ තමා නගින්නෙ .
    මන් හිතෙන්නෙ ඒ ඒරියා එකෙ ඉන්නවා ඇත්තෙ .