lankawa balu wena eke aduwak netha

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ලංකාව වගේ ණය උගුලක අපි වැටෙන්නෙ නෑ.. ලංකාවෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා..- බංග්ලා දේශය

    චීනය සමග කටයුතු කරද්දී ඉතා කල්පනාවෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය සඳහන් කරයි.

    එරට අගමැතියගේ විදේශ කටයුතු උපදේශකවරයා උපුටමින් බංගලදේශ පුවත්පතක් මේ බව වාර්තා කර තිබේ.

    සංවර්ධණය වෙමින් පවතින රටවල් ගණනාවක් මේ වන විටත් චීන බලපෑමට යටත්වීමට සිදුව ඇති බවත් චීන බලපෑමට යටත් වීමට ඔවුනට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

    ශ්‍රී ලංකාව චීනය සමග ගනුදෙනු කරද්දි අමාරුවේ වැටුණු ආකාරය හොඳින් අවබෝධ කර ගනිමින් එයින් පාඩම් ඉගෙන ගනිමින් බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් චීනය සමඟ ගනුදෙනු කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    1616882156139.jpeg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ත්‍රස්තවාදීන්ට පුක දෙමු
    මෙන්න ඔසී පැන්නා LTTE බල්ලෙක්. @2osama @erozan පරිස්සම් වෙලා ඉදපන් මූ අගේ ඉදන් කන කන්න හදන එකෙක්.

    ඊයේ ඉදන් පෙන්නේ නැත්තේ ඩයස්පෝරා එකේ වැඩ වලට පුක දෙනවා ඇති
     
    • Haha
    Reactions: SLK_sri

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාව වගේ ණය උගුලක අපි වැටෙන්නෙ නෑ.. ලංකාවෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා..- බංග්ලා දේශය

    චීනය සමග කටයුතු කරද්දී ඉතා කල්පනාවෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය සඳහන් කරයි.

    එරට අගමැතියගේ විදේශ කටයුතු උපදේශකවරයා උපුටමින් බංගලදේශ පුවත්පතක් මේ බව වාර්තා කර තිබේ.

    සංවර්ධණය වෙමින් පවතින රටවල් ගණනාවක් මේ වන විටත් චීන බලපෑමට යටත්වීමට සිදුව ඇති බවත් චීන බලපෑමට යටත් වීමට ඔවුනට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

    ශ්‍රී ලංකාව චීනය සමග ගනුදෙනු කරද්දි අමාරුවේ වැටුණු ආකාරය හොඳින් අවබෝධ කර ගනිමින් එයින් පාඩම් ඉගෙන ගනිමින් බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් චීනය සමඟ ගනුදෙනු කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

    @nicjosh83 දැනුවත් වෙමු. ;-)