Solar hotwater systems Flat plate VS Vacuum tube?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,276
    1
    31,935
    113
    - උඩරට -
    Solar hot water system ekak ganiddi me deken mokakada hoda? wadima lifespan ekak thiyenne mokeda?
    Vaccum tube eke heat eka godak wadiy ..centifrade 95 wagelu yanne..e gana safety na neda?
    තේ හදන්න පුලුවන් ගානට එනවා බන්..
    අනික නානවා කියලා කෙලින්ම උනුවතුරෙන් නාන්නේ නෑ බන්.
    මැරෙයි එහෙම නෑවොත්.
    සීතල වතුරත් එක්ක මික්ස් කරන් නාන්නේ
     
    • Like
    Reactions: Stimulus mind

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    තේ හදන්න පුලුවන් ගානට එනවා බන්..
    අනික නානවා කියලා කෙලින්ම උනුවතුරෙන් නාන්නේ නෑ බන්.
    මැරෙයි එහෙම නෑවොත්.
    සීතල වතුරත් එක්ක මික්ස් කරන් නාන්නේ
    ammoo..ecchara rath wenawada? safty standard wala thiyenne greyser ekaka output eka 65 centigrade walata wada wadi wenna ba kiyala..waradeemak unoth ban hospital thamay yanna wenne
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,276
    1
    31,935
    113
    - උඩරට -
    ammoo..ecchara rath wenawada? safty standard wala thiyenne greyser ekaka output eka 65 centigrade walata wada wadi wenna ba kiyala..waradeemak unoth ban hospital thamay yanna wenne
    අපේ දිහා තියෙනවා බන්..
    උන් කියලම ගියේ වැරදිලාවත් උනුවතුර විතරක් නාන්න එපා කියලා.
    කේතලෙන් නටන උනුවතුර වගේ ටැප් වලින් එන්නේ..
    නාන්නේ කොහොමත් දෙකම මික්ස් වෙලා එන වතුර..