උඹලට IFS, Sysco Labs, LSEG 3න් same position එකට same offer එක හම්බුනොත් මොකක්ද select කරගන්නෙ?
හේතු එක්ක දාපල්ලා.
Notes:
1. IFS එකේ උන්ගෙ internal frameworks use වෙන team එකකට නොවේ නම්.
2. දැන් ඉතින් මෙතන එච්චර දෙන්නෑ කිය කිය හැමිනෙන එපා plz.
ඒ වගේ අවස්තාවක් උපකල්පනය කරලා උත්තරයක් දෙන්න.