ඒක නිසා කොයිකටද යන්න ඕනේ කියලා කියන්න බෑ. තමන් කැමති/වැඩියෙන්ම පුළුවන් (එතකොට කොම්පැණියේ තැනක් හදා ගන්න ලේසි නිසා) tech stack එක තියෙන කොම්පැණියට සෙට් වෙයන්...I'm not sure about the pay cuts at Sysco machan.
but my batchmates got promotions without the increments.
No idea about Cake.
ow machan
මුලදී තියෙන පොඩි පොඩි offer වෙනස් කම් ගණන් ගන්න එපා. අවුරුදු 4-5ක් ගියාම සාමාන්යෙන් යන්න පුළුවන් level එක, ඒ වෙනකොට ගන්න පුළුවන් පඩිය, කොච්චර විතර experience එකක් ගන්න පුලුවන්ද වගේ දේවල් බලපන්.
)
