මේ දවස් වල ගෙස්ට්ලා නැති කේස් එකත් එක්ක ගොඩක් එවා හරියට මේන්ටේටනන්ස් වෙන්නෙ නැ,
ඇල්ලෙ උනත් 4 යි ඇරලා තියෙන්නෙ ඉස්සර 400 ක් වගෙ තිබ්බ ඒවගෙන්,...
මේ දවස් වල යනවා නම් පට්ටම ප්ලේස් එකක් තියෙනවා,
https://www.booking.com/hotel/lk/train-view-chalet.html
පොඩි ප්ලේස් එකක් උනාට සුපිරියටම තියෙනවා, මේ දවස් වල උනත් පට්ට විදියට මේන්ටේනන්ස් කරලා තියන් ඉන්නවා, ටවුන් එකේ ඉදන් විනාඩි 10 යි,. පට්ට හොද අය්යා කෙනෙක් කරන්නෙ, තැනේ හැටියට කැම සුපිරි, හොද රෙස්ටෝරන්ට් එකක් තියෙනවා,
කොච්චි පිස්සෙක් ඒ අය්යා, උබට කෝච්චි ගැනත් ඔන දෙයක් දැනගන්න පුලුවන් වෙයි
කතා කරලා බලපන් මම එකෙන්ම රෙකමන්ඩ් කරනවා. ෆොටො වල තියෙන විදියටම ලස්සනයි,
බජට් වැඩි නම් මැසේජ් එකක් දාන්න මම වෙන එකක් සෙට් කරන්නම්.