news ekata thankyou
වටිනව මුන් ගැන දැන ගන්න එක!


its hard to do in 15 hours. U need at least 25 hours. Lab hours should be around 50 hours.














machan ara youtube eke CCNA karana sir kenek innawa. poragenan hodai wage waruna mokakda nama.linkedin eke kattiya porata thanks karala pass badges share karanwa. me dawas wala VTA eke kenek free lectures denawa ccnav7 wala. thama eke dawas 2i giye. Cisco eke modules 3n palaweni eka witharai VTA eke thaama diila thiyenne. thawa place ekakin mata module 3ma set wuna. eka patta ban. mamath me dawas networking wala eke studies karanne. VTA eke balahan machan.mama oninan eke lectures karana kenage no eka dennan wisthara ahaganna oni nan.Ado Thanks Mchn
This thread saved my life
මම මචං freelancing web dev කරන්නේ..
ඒත් මට හෙන ආසාවක් තියේ networking field එකට බහින්න...
මං පොඩ්ඩක් හොයලා බලද්දි institutes ගැන..මාස කීපයකට කලින් මුන්ගෙ ඇඩ් එකක් දැකලා තමා මුලින්ම කතාකරේ.
කතාකරාම නවීන් කියලා එකෙක් ඉස්සුවේ..ඌ හෙනම බයිලාවක් කියනවා Degree ඔනි නෑ, ඔනි වෙලාවක ලැබ් එක ගන්න පුලුවන්,CCNA salary scale එකත් 40+, අපි internship දෙනවා one year, CCIE Lab exam එක කරන්න මුන්ගෙ ගානෙ රට යවනවා කියලා..ඔහොම ඔහොම..පැය ගාණක් කතාකරා හෙන ෆිට් එකෙන්...මාත් නිකන් අන්දුන් කුන්දුන් වෙලා ගියා එකපාරට..
කොහොමරි මට සැක හිතුන නිසා උට එවෙලෙෙ වචනයක් දුන්නෑ..පස්සේ ටික දවසකින් ආයි කතාකරා ඌම මට..මොකක්ද කරන්නේ අපි Course එක පටන්ගමුද කියලා ඇහුවා.. මෙහෙම පන්න පන්න අහද්දි මට අවුලක් දැනුන නිසා මං මගෑරියා..
ඔහොම ඉන්න අතරෙ මං කලින් ත්රෙඩක් දැම්මා CCNA කරන්න හොද තැනක් අහලා...එදා මං GreatLake එක ගැනත් ඇහුවා ෂුවර් නැති නිසා ..කුවුරුත් ඒකට හරියට රිප්ලයී කරලා තිබුනේ නෑ..
කොහොමහරි කලින් පාර මං කිරියේ පරණ ත්රෙඩ් වල බලද්දී මේ ත්රෙඩ් එක දකින්න නැතුව ඇති...
අද ආයි නිකමට බැලුවා මුල ඉදන්ම දාලා තියෙන ත්රෙඩ් ටික..මං මේ ත්රෙඩ් එකේ දැකපු දෙයක් තමා @flower123 කියලා කොල්ලෙක් ccna කරන්්න institute එකක් ගැන අහලා ත්රෙඩක් දාපු ගමන්.. @itguru @dj_tharu @mamanuwa කියලා එදාම හදපු fake accounts 3ක් අටවන් ඇවිත් කියලා තියෙනවා GreatLake එකේ කරහන්..එතන තමා හොදම ගගා..
එතකොට තේරුනා මට මුන් මේ හෙන ගේමක් ගහන්නේ කියලා..කිරියේ ෆේක් අටවන් බැහැලත්..
දැන් තමා මේ ත්රෙඩ දැක්කේ අන්තිමට..
කොහොමහරි උබට ගොඩක් පිං මචං..
මොකද තව ටිකෙන් මං විතරක් නෙවේ මගේ යාලුවෝ ටිකකුත් මං මේකට ඇදලා දානවා![]()
machan ara youtube eke CCNA karana sir kenek innawa. poragenan hodai wage waruna mokakda nama.linkedin eke kattiya porata thanks karala pass badges share karanwa.
Khed mchan Place ek?thawa place ekakin mata module 3ma set wuna. eka patta ban. mamath me dawas networking wala eke studies karanne.
Ado loku deyk mchnVTA eke balahan machan.mama oninan eke lectures karana kenage no eka dennan wisthara ahaganna oni nan
Me Sir neda mchan? Aulak ne uba kiuwath wage hodata pehedili karla denawa. Poddak Kathakrl Blnnoni porata.
Khed mchan Place ek?
Ado loku deyk mchn..
number ek dhnko mt ehnm
Thraed eka dapu ekaa passe edit kaarala nama dala tyenw bn.nama kiyanna bari nam haminiyan
දැන් මොනවද කරන්නෙ මචං උඹ?mn igenagatte Lalith atulatmudali eken 2013/2014, dan inna tanata enna pattama help ekak une eken
mn dan devops engineer bnදැන් මොනවද කරන්නෙ මචං උඹ?
math me VTA eke Introduction to Networks eka karana gamanmachan ara youtube eke CCNA karana sir kenek innawa. poragenan hodai wage waruna mokakda nama.linkedin eke kattiya porata thanks karala pass badges share karanwa. me dawas wala VTA eke kenek free lectures denawa ccnav7 wala. thama eke dawas 2i giye. Cisco eke modules 3n palaweni eka witharai VTA eke thaama diila thiyenne. thawa place ekakin mata module 3ma set wuna. eka patta ban. mamath me dawas networking wala eke studies karanne. VTA eke balahan machan.mama oninan eke lectures karana kenage no eka dennan wisthara ahaganna oni nan.