අල්ලපු ගෙදර servant කොල්ලා වෙනුවෙන්?

HmNRazor

Well-known member
  • මේක thread එකකින් දානවාද නැද්ද කියලා මම සති දෙකක් විතර කල්පනා කලා.

    දැනට මාස 1 1/2 කලින් අපේ අල්ලපු ගෙදරට අලුතින් ජෝඩුවක් ආවා. දෙන්නාම මැදිවියේ උන් දෙන්නෙක්, ගෑනිට ලමයි නැති සීන් එකක් තියෙන්නේ, මිනිහා නිකන් ගෑනිට යට වෙලා ඉන්න වගේ පොරක් කියලා පේන්නේ. මුන් දෙන්නාට ඉන්නවා ගෙදර වැඩට කොල්ලෙක්. ඒ කොල්ලා දෙමල එකෙක්, ඌට උයන්න පිහන්න හොඳට පුලුවන් ඒ වගේම වතුපිටි වැඩ වලට එහෙම පොර කඩියා වගේ. උයන පිහන එකට අමතරව තට්ටු 2 ක ගෙයක් නඩත්තුව මේ කොල්ලාට කරන්න තියනවා. මොකද ගෙදර අයිති උන් දෙන්නා ම ගොඩක් වෙලාවට ගෙදර නෑ.

    අපේ අම්මා ඉස්සර සිංහල ගුරුවරියක් අල්ලපු ගෙදර ගෑනි නිසා මේ කොල්ලාට සිංහල පුරුදු කරන්න දවසට පැයක් අපේ ගෙදර එවනවා. පොර හෙන අහින්සකයා, පුටුවක උනත් වාඩි වෙන්නේ නෑ බිම ඉඳගෙන ලියන කරන වැඩ කරන්නේ.

    ඒ ගෙදර වේස ගෑනි මේ කොල්ලාට සලකන විදිය නම් හරිම අන්තිමයි. හවසට වෙනම යුද්ධ පිටියක් ඒ ගෙදර. මේ වේස ගෑනි කරන්නේ අර කොල්ලාට මොකක් හරි මගුලක් අල්ලගෙන බනින එක, සමහර වෙලාවට English වලින් එහෙමත් බනිනවා (නිකන් showoff එකට වගේ) පිඟන් පොලවේ ගහනවා, බඩු පොලවේ ගහනවා මට අනන්තවත් අැහිලා තියනවා. (ඊයේ කොල්ලාට බැන්නා බිත්තර බදින්නේ නැතුව තම්බලා කියලා)

    කොල්ලාට අවුරුදු 19ක් 20ක් වගේ. මට බැරිද පොලීසියට එහෙම කතා කරලා මේ ගැන දැනුම් දෙන්න? එහෙම කරලා මම නිකන් චාටර් එකක් කයිද? (අදහස් කියාගෙන පලයල්ලා කරන්න පුලුවන් ප්‍රායෝගිය දේවල් නම් වඩාත් හොඳයි)

    අසරණ උන්ට තාඩන පීඩන කරනවාට / තග දානවාට මම පට්ට විරුද්ධයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    එපා එපා උබ ට්‍රිගර් වෙන්න යන්න ..කොල්ලාම ඩිශිෂන් එකක් ගනී..උබලාට කරන්න තියෙන්නේ ඒ ෆැමිලි එක ඩොන්ට් කෙයා ඉදලා අර කොල්ලෝ එක්ක විතරක් හොඳට කතා කරන්න..උබට පුළුවන් නම් කොල්ලව german tec පාර්ට් ටයිම් course එකකට දාල උගන්වපන්
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උට වෙන තැනක වැඩ සෙට් කරලා කරන එකක් කරපන් පුළුවන් නම් පොඩි ජොබක් සෙට් කරපන්
    :yes: :yes:

    කාගේ හරි යටතේ වැඩ කරන කොට ඔහොම තමා. පොලිසි ගිහින් ලමා අපචාර කරනවා කියන්නද. උබට ඕනිනම් උට වෙන ජොබක් හොයලා දීපන් ඒක තමා හොදම.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අසරණ උන්ට තාඩන පීඩන කරනවාට / තග දානවාට මම පට්ට විරුද්ධයි.

    sirwatama ohma ewunwa policiyta allala denna one bn oya kolla ohma awilla wada krnawa aththe uge nathi kamatane u oya ganna salary eken wennna athi uge amma thatha kala adala inne

    mama kynne okawa policiyata allala denna okiwa ara kollata jobak hoyala deepn nathnm u asarana wenwa bn
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    දැනට සින්හල හොදට උගන්නන එක කරගෙන යන්ඩ. එතකොට පස්සෙ කාලෙක කොල්ලට වෙන හොද තැනක රස්සවක් හොයාගත්තෑකිනේ. දැන්ම trigger වෙන්ඩ ගියොත් අරූට ආතක් පාතක් නැතුව අසරන වෙයි.
     

    HmNRazor

    Well-known member
  • මොන මගුලෙ තෙර්ඩ්ද මන්ද මේව නම්
    මෙහෙමයි මචන්, උබත් එක්ක කිසි තරහක් නෑ මම මේ කිරියේ ඉන්න අනිත් උන් වගේ! සරලව උබට පිස්සු thread කියලා හිතෙනවා නම් ignore කරලා උබේ පාඩුවේ ඉඳන් දේශපාලන thread එකක් දෙකක් කියවලා comment එකක් දාලා හිටපන්.

    අනික මම මගේ පුංචි කාලේ ඔහොම හැදුනේ නෑ මගේ යාලුවෝ මගේ පවුලේ උන් එක්ක මම පට්ට සැපේ ආතල් එකේ හිටියේ, මොකද මට අම්මා තාත්තා ඉන්න නිසා. නැතිබැරි අසරණ එකෙක් ට කරදර හිරිහැර නේ කියලා මම මේ thread එක දැම්මේ.
     

    HmNRazor

    Well-known member
  • ඉතින් උබට පුළුවන් නේ උබලගෙ ගෙදර නවත්ත ගන්න. 🙂
    එහෙම කරන්න කියලා වැඩ නෑ මචන් අපේ ගෙදර ඉන්නේ 3 දෙනයි. අනික අවංකවම ඔහොම වැඩකාර සීන් කරව ගන්න එකට වෙන උන්ට කියලා මම අකමැතී ඉතින්.
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    උඹලට කරන්න පුලුවන් හොඳම දේ කොල්ලට ඔතන දාලා යන්න පුලුවන් වෙන තැනට ඌව empower කරන එක, භාෂාවට අමතරව තව මොකක් හරි skill එකක් කියල දෙන්න පුලුවන්නම් සුපිරි. කොල්ලා වැඩිහිටියෙක්නම් නීතිමය පැත්තෙන් කරන්න පුලුවන් දෙයක් නෑනෙ
     

    HmNRazor

    Well-known member
  • කොල්ලට බැනුම් අහ අහ හරි කාල ඇදල ඉන්න එකත් නැති වෙන වැඩක් වෙයි ද ? :rofl:
    Uge job ekata kelawanna thama uba yanne
    ඒකත් කැරි සිද්දිය නේ? අන්තිමට වැඩි සෙනේ කියලා උට බඩේ පාර සෙට් වෙයි වගේ.......
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කරන්න කියලා වැඩ නෑ මචන් අපේ ගෙදර ඉන්නේ 3 දෙනයි. අනික අවංකවම ඔහොම වැඩකාර සීන් කරව ගන්න එකට වෙන උන්ට කියලා මම අකමැතී ඉතින්.

    ඔය ඉන්න තැන ඒ කොල්ලා ඉන්නෙ වෙන යන්න තැනක් නැතිව වෙන්න පුළුවන් නේ. හොඳම වැඩේ පොරගේ කතාව අහල job එකක්‌ සෙට් කරන්න පුළුවන් නම් කරන එක. ඉගෙන ගන්න පුළුවන් නං ඒකට උදවු කරන්න පුළුවන්.